චොර බං.. ගෙදරින් දාපු නිසා ගියා.. මේ දෙවැනි පාර

happata hudi.. puluwan nam papar eka daa palla issarahata liyana unta hodak wenne. mama dekka godak un illala thiyanawa past papers
ජීවිතයේ පලවෙනි පාරට විභාගයක් අසමත් වෙන්න යන්නේ......
1 සහ 2 ප්‍රශ්න පත්‍ර ගැන කතා කරලා වැඩක් නෑ වනන තරමක් පොට්ටේ (ඔක්කොම වගේ තමා )
3 සහ 4 ප්‍රශ්න පත්‍ර නම් අර දෙකේ තරහටත් එක්ක දුවන්න කරා....