අලුත් ඇප් එකනම් පට්ට. Finally Biometrics එක්ක ලොග් වෙන්න පුලුවන්.
Ehema ekak nane bro
meken b app eka replace karanna yanne wenama kapana ekak ne. Smartgen account walata nam b app ekatath charges gan neමේකට වෙනම ගානක් කැපෙනවද? දැනට B app use කරනවා, එකට කැපෙන ගානට අමතරව මේකට තව ගානක් කැපෙනවද?
Or It could be the developer (I guess the development of this was done by a separate company).
මේකේ ලොග් වෙද්දී අහනවනේ B app profile එකෙන් continue කරන්නද? නැත්නම් new profile එකක් හදන්නද කියලා? එකට මොකක්ද දුන්නේ? New එකක් හැදුවද?BOC Flex now available in Play store and Appstore
Are you ready to Flex your life?
Get ready for a new banking experience as flexible as your lifestyle.
https://apps.apple.com/lk/app/boc-flex/id6741688731
https://play.google.com/store/apps/details?id=com.bankofceylon.flex&pcampaignid=web_shareView attachment 248330
Continue දෙන්න . ඒක තමා ලේසිම.මේකේ ලොග් වෙද්දී අහනවනේ B app profile එකෙන් continue කරන්නද? නැත්නම් new profile එකක් හදන්නද කියලා? එකට මොකක්ද දුන්නේ? New එකක් හැදුවද?
Okkoma ape account pennanava da, continue damma ma?Continue දෙන්න . ඒක තමා ලේසිම.
මගේ නම් පෙන්නුවා. Primary account එක නම් හදපු මුල්ම එකවුන්ට් එක. එක එකවුන්ට් වලට ගියාම හදන්න පුළුවන්.Okkoma ape account pennanava da, continue damma ma?
Debit card එකත් පෙන්නනවද? මගේ පෙන්නන්නේ නෑ. අනිත් banking app වල තියෙනවනේ debit card cancel option එකක්. මේකේ නෑ වගේ. සමහරවිට ඉස්සරහට add කරයි.මගේ නම් පෙන්නුවා. Primary account එක නම් හදපු මුල්ම එකවුන්ට් එක. එක එකවුන්ට් වලට ගියාම හදන්න පුළුවන්.
Debit card නම් පෙන්වන්නේ නැහෑ. කෙටෙඩිට් කාර්ඩ් එකනම් පෙන්නනවා.debit පෙන්නන්න දෙයක් නැහැනේ බන් එන්නේ එකවුන්ට් එකටමනේ.Debit card එකත් පෙන්නනවද? මගේ පෙන්නන්නේ නෑ. අනිත් banking app වල තියෙනවනේ debit card cancel option එකක්. මේකේ නෑ වගේ. සමහරවිට ඉස්සරහට add කරයි.
Commercial, Combank, Sampath තුනේම debit card එකත් පෙන්නනවා. ඒ කියන්නේ අපිට නැති උනාම හරි මොකක් හරි හේතුවකට cancel කරන්න ඕන උනොත් ඒ option එක තියෙනවා app එකේම.Debit card නම් පෙන්වන්නේ නැහෑ. කෙටෙඩිට් කාර්ඩ් එකනම් පෙන්නනවා.debit පෙන්නන්න දෙයක් නැහැනේ බන් එන්නේ එකවුන්ට් එකටමනේ.