UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    boc.jpg

    So, BOC employees FriMi
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මේකට වෙනම ගානක් කැපෙනවද? දැනට B app use කරනවා, එකට කැපෙන ගානට අමතරව මේකට තව ගානක් කැපෙනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මේකට වෙනම ගානක් කැපෙනවද? දැනට B app use කරනවා, එකට කැපෙන ගානට අමතරව මේකට තව ගානක් කැපෙනවද?
    meken b app eka replace karanna yanne wenama kapana ekak ne. Smartgen account walata nam b app ekatath charges gan ne
     
    • Like
    Reactions: Yin And Yang

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    BOC Flex now available in Play store and Appstore

    Are you ready to Flex your life?
    Get ready for a new banking experience as flexible as your lifestyle.

    https://apps.apple.com/lk/app/boc-flex/id6741688731

    https://play.google.com/store/apps/details?id=com.bankofceylon.flex&pcampaignid=web_shareView attachment 248330
    මේකේ ලොග් වෙද්දී අහනවනේ B app profile එකෙන් continue කරන්නද? නැත්නම් new profile එකක් හදන්නද කියලා? එකට මොකක්ද දුන්නේ? New එකක් හැදුවද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,687
    5,616
    113
    මේකේ ලොග් වෙද්දී අහනවනේ B app profile එකෙන් continue කරන්නද? නැත්නම් new profile එකක් හදන්නද කියලා? එකට මොකක්ද දුන්නේ? New එකක් හැදුවද?
    Continue දෙන්න . ඒක තමා ලේසිම.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Account එක හැදුවා. App එක නම් B app එකට වඩා හොඳයි 🙂 හැබැයි Accounts tab එකේ debit card එක පෙන්නන්නේ නෑ. 🙁 ඔයාලගේ එහෙමද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,687
    5,616
    113
    Okkoma ape account pennanava da, continue damma ma?
    මගේ නම් පෙන්නුවා. Primary account එක නම් හදපු මුල්ම එකවුන්ට් එක. එක එකවුන්ට් වලට ගියාම හදන්න පුළුවන්.
     
    • Love
    Reactions: senewimala1988

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මගේ නම් පෙන්නුවා. Primary account එක නම් හදපු මුල්ම එකවුන්ට් එක. එක එකවුන්ට් වලට ගියාම හදන්න පුළුවන්.
    Debit card එකත් පෙන්නනවද? මගේ පෙන්නන්නේ නෑ. අනිත් banking app වල තියෙනවනේ debit card cancel option එකක්. මේකේ නෑ වගේ. සමහරවිට ඉස්සරහට add කරයි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,687
    5,616
    113
    Debit card එකත් පෙන්නනවද? මගේ පෙන්නන්නේ නෑ. අනිත් banking app වල තියෙනවනේ debit card cancel option එකක්. මේකේ නෑ වගේ. සමහරවිට ඉස්සරහට add කරයි.
    Debit card නම් පෙන්වන්නේ නැහෑ. කෙටෙඩිට් කාර්ඩ් එකනම් පෙන්නනවා.debit පෙන්නන්න දෙයක් නැහැනේ බන් එන්නේ එකවුන්ට් එකටමනේ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Debit card නම් පෙන්වන්නේ නැහෑ. කෙටෙඩිට් කාර්ඩ් එකනම් පෙන්නනවා.debit පෙන්නන්න දෙයක් නැහැනේ බන් එන්නේ එකවුන්ට් එකටමනේ.
    Commercial, Combank, Sampath තුනේම debit card එකත් පෙන්නනවා. ඒ කියන්නේ අපිට නැති උනාම හරි මොකක් හරි හේතුවකට cancel කරන්න ඕන උනොත් ඒ option එක තියෙනවා app එකේම.