BOC Online Banking වලින් Skrill එකට සල්ලි යවන්න පුළුවන් ද ? Bank Code*: Bank Name: Branch Name: මේවාට මොනවා ද දෙන්න ඕනේ ? මගේ Skrill Account එකෙන් මේක ගත්තේ මේ No යැව්වොත් කෙලින් ම Account එකේ Update වෙයිද ? එත් අර 3 හොයගන්න වෙනවා