BOC Salary

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ha ha ha haaa... BOC eke servers balapu private api e kale gatte 12500
    mata hari wedanawak danenwa mituarne

    අපරාදෙ යකෝ
    සැලරි ඇරෙන්න තියන අනෙක් බෙනිෆිට් පියන්ට/සෙකියුරිටිට පවා තියනවා
     
    • Like
    Reactions: niyomax

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Intern අයත් ඉන්නවා බන්. එයාලට 6000 වගේ දෙන්නේ.
    job එකටම ආපු අයට 40ක් වගේ තමා basic එක. exam වගයක් තියෙනවා ඒවා කරාට පස්සේ 80ක් වගේ වෙනවා. හොදට බලලා එකක් ලයින් කරගන්න ! :D
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    BOC patta
    Benefits godae
    Kellekta wage maru
    Kollektanm itn madi bn kasadayak ehema bendama..
    Oya bank wala huttala loans dan hena rolak bn gahanne. Loku grades neme podi ewn
     
    • Like
    Reactions: kepu

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,930
    9,391
    113
    එක තැනක නෑ
    ehemada ban e kiyanne 150k gahanawa ati gemak natuwa..
    bonus kiyak set weyda ban

    branch teller kenekta loku OT ekakata yanna ba ban. eth average honda ganak hiyaganna puluwan.

    මේ ලගදි මන් දන්න BOC එකේ වැඩ කරන පියන් කෙනෙකුත් කාර් එකක් ගත්තා.

    mama danna piyan kenek innawa uta cars dekka thiyanawa. Mata hithaganna ba ban boc eke un kohomada mechccara hoyanne kiyala. Danna hamoma supiriyatama innawa. Loan facility eka nam patta. Eken thamai geka gahanawa aththe. Btw boc eke job ekak nam sira.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පර්මන්නට් වෙනකන් 20ක් වගේ, ලඟදි ඉදන් 30ක්ද කොහෙද කරලා
    ඇසිස්ටන්ට් කෙනෙක්ට 70+
    පස්සෙ පොසිශන් එකේ හැටියට වැඩි වෙනවා, ඔෆිසර් etc
    පර්මනන්ට් උනාට පස්සෙ මෙඩිකල් ක්ලේම් එක ලක්ශ 12යි
    තව ඉන්සෙන්ටිවු කියලා බෝනස් කියලාත් හම්බෙනවා, තව ෆෙස්ටිවල් කියලා මොකක් හරි මගුලක් හම්බෙනවා අලුත් අවුරුද්දට සහ අවුරුද්ද අන්තිමේ
    ලෝන් තියනවා ගොඩක්, හවුසින් ලෝන් එක ලක්ශ 75යි 4% පොළිය
    oya loan ananmann patta neda..api software field eke hitiyataa e benfits nene..

    aurudu 10k wage hitapu keneta OT karala laksha 2k wage hoyanna puluwanda ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    oya loan ananmann patta neda..api software field eke hitiyataa e benfits nene..

    aurudu 10k wage hitapu keneta OT karala laksha 2k wage hoyanna puluwanda ?

    ඉන්න පොසිශන් එකේ(බේසික් සැලරියේ) හැටියට තමයි
    අවුරුදු 10ක් කියන්නෙ ගොඩක් වෙලාවට ඇසිස්ටනට් මැනේජර් වත් වෙන්න එපැයි, එතකොට සමහර විට පුලුවන් වෙයි, OT වලට වඩා වීක් එන්ඩ් වල වැඩ කරාම ගෙවනවා.

    IT ෆීල්ඩ් එකේ අවුරුදු 10ක් විතර ඉඳපු එකෙක්ට ලක්ශ 75ක් ගන්න පුලුවන්නේ බන් පර්සනල් ලෝන් එකක් දාල, සැලරිය 3.5ක් වගේ තියනවා නං, අවුරුදු 4කට වගේ ගන්න පුලුවන්නේ
    එහෙම බැලුවම ඔය බැංකු වල වැඩ කරන අය 75 ගන්නෙ වයස 60 විතර වෙනකන් ගෙවන්න. ගොඩක් එවුන්ගෙ පෙන්ශන් එකෙනුත් කැපෙන්න තමයි ඔය ලෝන් එක ගන්නෙ.
    උන්ට ඕක දෙනවා කියන්නෙ බැංකුවෙ අවුරුදු ගානක් වැඩ කරලත් අන්තිමට ගෙයක් නැතුව ඉන්න බැහැනේ, අන්න ඒක නිසා ඔය 75 හවුසින් ලෝන් එක දෙන්නෙ කියලා කියන්නෙ.
     
    • Like
    Reactions: netnet and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉන්න පොසිශන් එකේ(බේසික් සැලරියේ) හැටියට තමයි
    අවුරුදු 10ක් කියන්නෙ ගොඩක් වෙලාවට ඇසිස්ටනට් මැනේජර් වත් වෙන්න එපැයි, එතකොට සමහර විට පුලුවන් වෙයි, OT වලට වඩා වීක් එන්ඩ් වල වැඩ කරාම ගෙවනවා.

    IT ෆීල්ඩ් එකේ අවුරුදු 10ක් විතර ඉඳපු එකෙක්ට ලක්ශ 75ක් ගන්න පුලුවන්නේ බන් පර්සනල් ලෝන් එකක් දාල, සැලරිය 3.5ක් වගේ තියනවා නං, අවුරුදු 4කට වගේ ගන්න පුලුවන්නේ
    එහෙම බැලුවම ඔය බැංකු වල වැඩ කරන අය 75 ගන්නෙ වයස 60 විතර වෙනකන් ගෙවන්න. ගොඩක් එවුන්ගෙ පෙන්ශන් එකෙනුත් කැපෙන්න තමයි ඔය ලෝන් එක ගන්නෙ.
    aurudu 10 penala laksha 2k wage yanawa kianne..ape un echchara kal noyath noyath laksha 2 pass karanawane..ehema baladdi eththa machan .
     
    • Like
    Reactions: NEMISIS