Questions BOC , Sampath ,Com bank Credit card හොද මොකක්ද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    View attachment 207177

    me banks 3 witharai penwanne daraz eke.. oka hebai temporary situation ekak wenna ona.. issarahta aaye ei COM, HNB dekama

    HNB site eke nam tiyenwa kiyala tiyenne (* every saturday) .. may be call & convert puluwan athi..
    https://www.hnb.net/personal/promotions/card-promotions/online/credit-cards/daraz-lk-3

    Ahh thiyenawa neda. Ela ela. Wena mokak hari case ekak hinda wenna athi kelima daraz eken nathuwa call karala conver t karanna wela thiyenne
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    boc nam offers adui.
    sampath,hnb,com hoda uba interest offers wadipura thiyena ekak balala ganna.
    e.g. super market offers godak sampath
    hotel offers com/hnb eta wada welavaka thiyenawa
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    මම නම් පොඩි ඩිසිපිල්න් එකක් එක්ක කාඩ් පාවිච්චි කරන්නේ

    සම්පත් කාඩි තමයි ලක්ෂ 3යි . ලිමිට් එක

    ඇදුම් වලට - පාවිච්චි කරනවා (සිමා සහිතයි)
    ඉලෙක්ටේ‍රනික් / ගෘහ භාණ්ඩ. - පාවිච්චි කරනවා
    බෙහෙත් වලට - පාවිච්චි කරනවා (සීමා රහිතයි) - අම්මා,තාත්තාගේ බේත් වලට
    කෑම - නැහැ
    කැබ් වලට - නැහැ
    ඩිලිවරි - නැහැ

    අද වනතුරුත් කිසිම ඇරියස් එකක් නැහැ.
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සම්පත් හොඳයි. නමුත් දිනේට කලින් සෙට්ල් කරන්න බැරි කිසිම දෙයක් credit card වලින් ගන්න එපා. පොලිය 34% pa. කෙලින්ම මරාගෙන කන්නේ
     
    • Like
    Reactions: kinkon and jzx

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,055
    113
    adala nene
    සම්පත් හොඳයි. නමුත් දිනේට කලින් සෙට්ල් කරන්න බැරි කිසිම දෙයක් credit card වලින් ගන්න එපා. පොලිය 34% pa. කෙලින්ම මරාගෙන කන්නේ
    36% dan :P
     
    • Sad
    • Like
    Reactions: Shamal3001 and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    සම්පත් හොඳයි. නමුත් දිනේට කලින් සෙට්ල් කරන්න බැරි කිසිම දෙයක් credit card වලින් ගන්න එපා. පොලිය 34% pa. කෙලින්ම මරාගෙන කන්නේ

    Oya annual rate ekane.. Interest eka hadanakota dawasa gaane hadana nisa 365n bedila eddi podi gaanak neh enne interest ekata
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Oya annual rate ekane.. Interest eka hadanakota dawasa gaane hadana nisa 365n bedila eddi podi gaanak neh enne interest ekata
    නැහැ මචන් ඔයා නිකමට minimum pay එක ගෙවලා බලන්න HSBC එකේ නම් තව ගාන වැඩියෙන් එන්නේ අනිත් ඒවා වල රුපියල් 100ක් විතර තමයි අඩු වෙන්නේ
     
    • Like
    Reactions: jzx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    නැහැ මචන් ඔයා නිකමට minimum pay එක ගෙවලා බලන්න HSBC එකේ නම් තව ගාන වැඩියෙන් එන්නේ අනිත් ඒවා වල රුපියල් 100ක් විතර තමයි අඩු වෙන්නේ
    මාසෙට පොළිය එන්නෙ 3% නෙ ඉතින්? (මාසයක් ගෙවන්න බැරි වුණොත් [කලින් මාසෙ ගෙවිය යුතු මුළු මුදල x 3%] + [ප්‍රමාද ගාස්තු] නේ ඊළඟ මාසෙට එකතු වෙන්නෙ?)
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මාසෙට පොළිය එන්නෙ 3% නෙ ඉතින්? (මාසයක් ගෙවන්න බැරි වුණොත් [කලින් මාසෙ ගෙවිය යුතු මුළු මුදල x 3%] + [ප්‍රමාද ගාස්තු] නේ ඊළඟ මාසෙට එකතු වෙන්නෙ?)
    ඔව් කොහොම හරි මචන් ඕක එක පාරම නොගෙව්වොත් කොටි වලිගයක් අල්ල ගත්තා වගේ. කොච්චර සල්ලි දැම්මත් මුළු ගානෙන් හෙන පොඩ්ඩයි අඩු වෙන්නේ. මම දන්නේ නැහැ උන් ඕක මොන ගණිතයෙන් හදනවද කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ඔව් කොහොම හරි මචන් ඕක එක පාරම නොගෙව්වොත් කොටි වලිගයක් අල්ල ගත්තා වගේ. කොච්චර සල්ලි දැම්මත් මුළු ගානෙන් හෙන පොඩ්ඩයි අඩු වෙන්නේ. මම දන්නේ නැහැ උන් ඕක මොන ගණිතයෙන් හදනවද කියලා.
    සමහරවිට මාසෙම බැලන්ස් එකට ගාන හදන නිසා වෙන්න ඇති ගෙවපු ගාන ගණන් නොගෙන (උදා: මාසෙ ගෙවන්න ඕන ගාන 100 නම් 99 ක් දැම්මත් පොළිය හදන්නෙ 100 ට ම ලු රුපියලක් අඩු නිසා)
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    ඔව් කොහොම හරි මචන් ඕක එක පාරම නොගෙව්වොත් කොටි වලිගයක් අල්ල ගත්තා වගේ. කොච්චර සල්ලි දැම්මත් මුළු ගානෙන් හෙන පොඩ්ඩයි අඩු වෙන්නේ. මම දන්නේ නැහැ උන් ඕක මොන ගණිතයෙන් හදනවද කියලා.

    සමහරවිට මාසෙම බැලන්ස් එකට ගාන හදන නිසා වෙන්න ඇති ගෙවපු ගාන ගණන් නොගෙන (උදා: මාසෙ ගෙවන්න ඕන ගාන 100 නම් 99 ක් දැම්මත් පොළිය හදන්නෙ 100 ට ම ලු රුපියලක් අඩු නිසා)

    Dialog data kapena hati saha credit card interest calculate wena hati gana hoyanna yanna epa.

    - Mahatma Gandhi
     
    • Love
    • Haha
    Reactions: jzx and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    ඔව් කොහොම හරි මචන් ඕක එක පාරම නොගෙව්වොත් කොටි වලිගයක් අල්ල ගත්තා වගේ. කොච්චර සල්ලි දැම්මත් මුළු ගානෙන් හෙන පොඩ්ඩයි අඩු වෙන්නේ. මම දන්නේ නැහැ උන් ඕක මොන ගණිතයෙන් හදනවද කියලා.
    SAMPATH CC monthly email eke example ekak tiye...

    1686377542863.png

    1686377668457.png

    Total bill eka settle karan nethuwa min payment ekata wada gewala tiyena awasthawak meka.. total bill 145,000 , payments 1,2 total = 37,000 poliya 4,836

    interest eka kotas walata kadala hadala tiyenne payment 1,2 dekak karala tiyena nisa..
    payment 1 date - 9 april , 2 - 19 april
     
    Last edited:
    • Love
    Reactions: jzx and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සමහරවිට මාසෙම බැලන්ස් එකට ගාන හදන නිසා වෙන්න ඇති ගෙවපු ගාන ගණන් නොගෙන (උදා: මාසෙ ගෙවන්න ඕන ගාන 100 නම් 99 ක් දැම්මත් පොළිය හදන්නෙ 100 ට ම ලු රුපියලක් අඩු නිසා)

    Dialog data kapena hati saha credit card interest calculate wena hati gana hoyanna yanna epa.

    - Mahatma Gandhi
    මොකද මම ඕක දන්නේ මගේ යාලුවෙක් ලැපක් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ සල්ලි දදා ඉඳලා අන්තිමට බැලුවම ඌ BMW එකෙක් ගාන ගෙවලා ඒත් තවම මුලුගානෙන් හතරෙන් එකක් වත් අඩුවෙලා නැහැ. දැන් බෑන්ක් ලෝන් එකක් අරගෙන එක සෙට්ල් කරන්න ට්‍රයි කරනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    මොකද මම ඕක දන්නේ මගේ යාලුවෙක් ලැපක් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ සල්ලි දදා ඉඳලා අන්තිමට බැලුවම ඌ BMW එකෙක් ගාන ගෙවලා ඒත් තවම මුලුගානෙන් හතරෙන් එකක් වත් අඩුවෙලා නැහැ. දැන් බෑන්ක් ලෝන් එකක් අරගෙන එක සෙට්ල් කරන්න ට්‍රයි කරනවා
    සමහරු EMI ප්ලෑන් එකක් දාල මිනිමම් පේමන්ට් එක විතරක් දදා කියනව කෝ සල්ලි දැම්මට අඩුවෙලා නෑනේ කියල එහෙම සීන් එකක් වෙන්න ඇති

    කොහොමත් මාසෙ Total Due එක Due date එකේ හරි ඊට කලින් හරි දැම්මොත් කවදාවත් කිසිම පොළියක් ගෙවන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Shamal3001 and NRTG

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    combank card ekak use karanne, combank ewata wadiya offers nam nadda koheda. EMI plans nam thiyenawa
    mama nam hama payment ekakma credit card eken karanne, welawata bill eka settle karanawa nam no issue
     
    • Like
    Reactions: NRTG