machn offer ehema set unada?boc padi wetenneth boc ekta awulak ne me wenkam
3ma hodai welawata payment eka karanawa nam
Com bank මම යුස් කරන්නේ. අවුලක් නෑ. මේ උඩින් කියල තියෙන කතාවත් ඇත්ත ඉතින්. BOC නම් කියන්න දන්නේ නෑ. මොන කාඩ් එක ගත්තත් හරියට ඔන්ලයින් මොනිටර් කරන්න පුළුවන් SMS Alert එහෙම තියෙන එකක් ගන්න.ඔය ටිකෙන් කොම් බෑන්ක් එක තමා නැත්තෙ
සම්පත් බීඕසී දෙකෙන් මට නම් සම්පත් එක හොදා හැබැයි දැන් ටිකක් ඔපර් අඩුයි ඉස්සරට වඩා
boc site eke thiye offer list eke phone ekta enwa message offer listmachn offer ehema set unada?
Uba gattat hari eka iwaraiEMI offers na dan. Daraz eke wath na

Kiyala wadak na oiUba gattat hari eka iwarai![]()

EMI offers na dan. Daraz eke wath na