BOC Smart Pay ඇප් එකේ අවුලක්

AnuradhaRa

Well-known member
  • මං ඕක අපේ නංගිට දාල දුන්න
    ඊයෙ පෙරේද පින් එක වැරදියට දෙතුන් පාරක් ගහල ඇප්එක ලොක් වුණා

    දැං අද කෝල් තුනක්ම ගත්ත
    අයිඩී නම්බර් එක එකවුන්ට් නම්බර් එක ඔක්කොම ඇහුව
    පළවෙනි කෝල් එකෙන් කිව්ව විනාඩි විස්සකින් හරියනව කියල
    දෙවෙනි කෝල් එක ගත්තම කිව්ව දැං හරි යයි කියල
    තුන්වෙනි කෝල් එක ගත්තම කිව්ව ආයෙ හරියන්න පැය 24ක් යනව කියල

    අපි නිකං හොරු වගේනෙ බං මු අපිට සලකන්නෙ
    එක්කො එක පාරම කියන්නෝන පැය 24ක් යනව කියල
    මුංගෙ ඇප් එකට security question 3 ත් තියෙනව
    ඒ වුණාට එයාලට හරියට වෙරිෆයි කරගන්න බෑ කස්ටමර්ව

    කලකිරුණ BOC (n)
     

    AnuradhaRa

    Well-known member
  • oya app eka awl vitharai thiyenna
    අන්තිමට අපි තව එකවුන්ට් එකක් හදල නංඟිගෙ බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරන්න හැදුව. එතකොට කියනව එකවුන්ට් එක already registered කියල