අපේ NSB Pay App එකේ මෙහෙම සීන් එකක් වුණා

AnuradhaRa

Well-known member
  • ඇප් එකවුන්ට් එක හදනකොට අපි එච්චර හිතුවෙ නෑ මොබයිල් නම්බර් එක ගැන
    හච් නම්බර් එකක් App එකට දැම්මෙ

    ඒ වුණාට NSB Account එකේ තියෙන්නෙ මොබිටෙල් නම්බර් එකක්
    අවුරුද්දකට වඩා මේකෙන ගනුදෙනු කරල තියෙනව

    දැං අපිට ඕනෙ ඇප් එකටත් මොබිටෙල් නම්බර් එක දාගන්න, හච් එක අයින් කරල
    මොකද සමහර වෙලාවට හච් එකට වෙරිෆිකේෂන් කෝඩ් එනව

    එයාලගෙ කෝල් සෙන්ටර් එකට කතා කළාම කිව්ව
    ඒකට ඊමෙල් කරන්න ඕනෙ නැත්තං බ්‍රාන්ච් එකට පා ගමනින් යන්න ඕනෙ කියල

    ඊමේල් කෙරුව, කියල වැඩක් නෑ බං. කියන දේ තේරුම් ගන්නෙ නෑනෙ. ඊමේල් වලට රිප්ලයි යවද්දි මුලදිම මම කියල තියෙන මගේ ප්‍රශ්නෙ එයාලට අමතකයි
    මුංට ඊමේල් කරනවට වඩා හොදයි... 😅
     
    AnuradhaRa

    Well-known member
  • Email aulak na habai time 2weeks iwasanna wenawa.
    අහ් එහෙමද
    ඉතිං ඒක එයාලම අපිට කිව්වනං අපි ඉවසල ඉන්නවනෙ
    ලොකු හදිසියක් නෑ අපිට
    උඹ කිව්වම තමා හිතට සැනසීමක් ආවෙ (y)
     
    • Like
    Reactions: vali aththa

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    ඇප් එකවුන්ට් එක හදනකොට අපි එච්චර හිතුවෙ නෑ මොබයිල් නම්බර් එක ගැන
    හච් නම්බර් එකක් App එකට දැම්මෙ

    ඒ වුණාට NSB Account එකේ තියෙන්නෙ මොබිටෙල් නම්බර් එකක්
    අවුරුද්දකට වඩා මේකෙන ගනුදෙනු කරල තියෙනව

    දැං අපිට ඕනෙ ඇප් එකටත් මොබිටෙල් නම්බර් එක දාගන්න, හච් එක අයින් කරල
    මොකද සමහර වෙලාවට හච් එකට වෙරිෆිකේෂන් කෝඩ් එනව

    එයාලගෙ කෝල් සෙන්ටර් එකට කතා කළාම කිව්ව
    ඒකට ඊමෙල් කරන්න ඕනෙ නැත්තං බ්‍රාන්ච් එකට පා ගමනින් යන්න ඕනෙ කියල

    ඊමේල් කෙරුව, කියල වැඩක් නෑ බං. කියන දේ තේරුම් ගන්නෙ නෑනෙ. ඊමේල් වලට රිප්ලයි යවද්දි මුලදිම මම කියල තියෙන මගේ ප්‍රශ්නෙ එයාලට අමතකයි
    මුංට ඊමේල් කරනවට වඩා හොදයි... 😅
    just uninstall it :D :D