APP විතරක් නමේ බන් Online Banking එහෙම තමා මහා චෝර ඒවා තියෙන්නේ ලංකාවේ හැම එකක්ම මොකක් හරි අවුලක් තියෙනවාඅපේ බැංකු වල App නෑ බං.. තොරණ් තියෙන්නෙ. නිමෙනවා පත්තු වෙනවා වගේ වෙබ් තියෙන්නෙ
APP විතරක් නමේ බන් Online Banking එහෙම තමා මහා චෝර ඒවා තියෙන්නේ ලංකාවේ හැම එකක්ම මොකක් හරි අවුලක් තියෙනවාඅපේ බැංකු වල App නෑ බං.. තොරණ් තියෙන්නෙ. නිමෙනවා පත්තු වෙනවා වගේ වෙබ් තියෙන්නෙ
Ebay එකට ගෙව්වා , OTPඇහුවේ නෑ. අද බිලක් ගෙවන්න ගියා OTP එක ආවේ නෑ.BOC එකේ කොහොමත් payment stage එකේදී OTP අහන්නේ නැහැ කොහොමත් .
ඒත් bill pay කරන්න account එකක් (CEB account ,realod phone number etc ) මුලින් save කරද්දී OTP එකක් අහනවා.
money transfer කරද්දීත් account එකක් මුලින් save කරද්දී OTP එකක් අහනවා.
flex එකේ එහෙම OTP එකක් වත් අහන්නෙත් නැද්ද ?