BOC Smart Pay app එක කියන්නෙම නැතුව නවත්තලා! මහ කාලකන්නි http ලා..😡

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    අපේ බැංකු වල App නෑ බං.. තොරණ් තියෙන්නෙ. නිමෙනවා පත්තු වෙනවා වගේ වෙබ් තියෙන්නෙ
    APP විතරක් නමේ බන් Online Banking එහෙම තමා මහා චෝර ඒවා තියෙන්නේ ලංකාවේ හැම එකක්ම මොකක් හරි අවුලක් තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    BOC wada kale na. update ekak awith thibba update kalama weda
    mulin login une na
    dan login wenawa
    transfer kohomada baluwe na
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    මට නිකන් HNB එක මෙහෙම design කලා ... අපිවත් හදල දෙමු
    1745934859243.png


    1745934912518.png
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Security ekath oni. Leak wenna be araka meka. Ammo hoyana hati ewa. Habei password ekak mathaka thiyaganna be.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    BOC එකේ කොහොමත් payment stage එකේදී OTP අහන්නේ නැහැ කොහොමත් .

    ඒත් bill pay කරන්න account එකක් (CEB account ,realod phone number etc ) මුලින් save කරද්දී OTP එකක් අහනවා.
    money transfer කරද්දීත් account එකක් මුලින් save කරද්දී OTP එකක් අහනවා.

    flex එකේ එහෙම OTP එකක් වත් අහන්නෙත් නැද්ද ?
    Ebay එකට ගෙව්වා , OTPඇහුවේ නෑ. අද බිලක් ගෙවන්න ගියා OTP එක ආවේ නෑ.
    IMG_20250903_002109.jpg
     
    Last edited: