..*..BODIMA..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
Niyamai...Mama heta wenakota kiyawala iwara karanawa Bodima. ethakota katha karamu ee gana. anith ewa eeta passe daamu. prabudhdha anthimata dapan. niyama nirmanayak eeka. heta irak paayai tikak wenas nirmana. mata mathakai eeke me wage kawak thibba

noliyu kawiyak wage
sitha thula
oba
naliyai


thawa ekak thibba

oba sinasena wita mulu lowa oba haa sinasei
oba handana wita mulu lowa oba atha hara sinasei


(wachana 1k dekak wage waradi athi. mathaken type kale):)


ඔය තැබිලි පාට එක හෙට ඉරකි පායයි පොතේ 25 වැනි පිටුවෙ තියෙන්නෙ:D :D වැඩක් නැහ කතා කරල...max කියන්නෙ max ම තමා
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
can you believe this:rofl: :rofl: :rofl:

Im simply feeling ˙uʍop ǝpısdn...:rofl:
dea0ls.png


clap clap....thanks for all the members,,,it was just 500 yesterday

@ ravi

malli man oyata kiwwa dey mathakada:yes:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
Kiyalaa wadak nae. Kattiya DL karagena ambaanaka.

Mata nam hitaaganna baruwai inne Bodima gana. Eka Kiyalaa iwara karanna bae wage. Hariyata Mulu Jeewitha kaalayak wage. Kohomath Mehema nam bae. Hondata katha karamu. Mata ayemath kiyawanna ona.


අනිව defa කරමු ලගදිම ..මම set:yes:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
SEt wemu set wemu

mee tika witarai kiyewwe .............

charitha tika nam ela....mawila peenawa.


හරි කියවන්න ඉතුරු ටිකත්
,කවද හරි මට ස්තූති වන්ත වෙයි මග පෙන්නුවට...හරියට මං boman ට ස්තූති තරනව වගේ
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
අම්මපා මහගම සේකරට ගියපු කලක්...බොහොම අමාරුවෙන් අස්සකට වෙලා හැංගිල ඉදල ඔන්න ඇදල ගත්ත:)

xp ජයන්ත අයියා ,bo nikini. malee ,ravi, pamith, freed ,....x x x x x x කෝ මේ මහගම සේකරගෙ රසිකයො ආආආආ :oo:
 

maleemsg

Member
sampath312 said:
අම්මපා මහගම සේකරට ගියපු කලක්...බොහොම අමාරුවෙන් අස්සකට වෙලා හැංගිල ඉදල ඔන්න ඇදල ගත්ත:)

xp ජයන්ත අයියා ,bo nikini. malee ,ravi, pamith, freed ,....x x x x x x කෝ මේ මහගම සේකරගෙ රසිකයො ආආආආ :oo:

මේ ඉන්නවෝ.....මේක කියවලා මම ප්*රබුද්ධ ත් ගත්තා මේ දවස් වල ඒක කියවනවා...:) :)
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Me innawa, Me innawa............mama hithanne api Sagari ta th katha karamu, mokoda eyath honda Sekara rasikayek saha Kivindiyak....

(Den Meetimakata yanawa, mama boss genuth ahannam sekara gena)
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
හිටපන් තවත් පාරක් කියවලා එන්නම්:)
හවස දිහාට සෙට් වෙමු මේකට
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කෝ දැන් කට්ටිය set ද?? හරි හරි ඔක්කොම කථා කරගෙන එන්න ජයන්ත අයියා...
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
හිටපන් තවත් පාරක් කියවලා එන්නම්:)
හවස දිහාට සෙට් වෙමු මේකට


කො කෝ මේ බේ බදු චින්තකය :confused:
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:
කො කෝ මේ බේ බදු චින්තකය :confused:
ඉන්නව බන්
කියවන්න බැරි උනා බන් අදත්:(
හිතේ නිදහසක් නැහැ කවියක් රස විදින්න

කමක් නැහැ අපි සේකර ගැන ටිකක් කතා කරමු:)

සේකරට තබල තිබ්බ නම මහගමගේ සමරසේකර කියල උඹ දන්නවද මචන්? උප්පැන්න ලියාපදිංචි කරපු නිලධෘරීන්ගේ අත්වැරදීමක් නිසාලු මහගමසේකර උනේ
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
ඉන්නව බන්
කියවන්න බැරි උනා බන් අදත්:(
හිතේ නිදහසක් නැහැ කවියක් රස විදින්න

කමක් නැහැ අපි සේකර ගැන ටිකක් කතා කරමු:)

සේකරට තබල තිබ්බ නම මහගමගේ සමරසේකර කියල උඹ දන්නවද මචන්? උප්පැන්න ලියාපදිංචි කරපු නිලධෘරීන්ගේ අත්වැරදීමක් නිසාලු මහගමසේකර උනේ


හයියෝ කිසි ගැටළුවක් නැහැ මචෝ එහෙනම් මම නිකන් ඇහුවෙ...නැහැ මචෝ ඔක දැන ගෙන හිටියෙන නැහ ..මොනා උනත් මචෝ සේකර කියන්නෙ දර්ශනිකයෙක්....අපිට හිතන්නවත් බැරි පැති දැකපු
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:

හයියෝ කිසි ගැටළුවක් නැහැ මචෝ එහෙනම් මම නිකන් ඇහුවෙ...නැහැ මචෝ ඔක දැන ගෙන හිටියෙන නැහ ..මොනා උනත් මචෝ සේකර කියන්නෙ දර්ශනිකයෙක්....අපිට හිතන්නවත් බැරි පැති දැකපු
ඔව් මචන් අනිවා
සේකරට තම වදන් වලින්අපූරුවට මානුෂික හැගීම් ඉස්මතු කරල මිනිස් හදවත කම්පනය කරන්න පුලුවන්
ඒක නිකන් මැජික් එකක් වගේ මචන් හරිම ලස්සනක් තියෙන්නෙ

හුදු වදන් හරඹයකට වඩා කවිය තුළින් යම්කිසි ජීවන දර්ශනයක් පෙන්නපු *කවියෙක්