යකෝ බුද්දාගම තියෙන්නේක ආරක්ෂා කරන රටක් තියෙන්න ඕනි , ඉස්ලාම් වගේ බුදාගම යුද්ද කරන්න අනික් මිනිස්සුන්ගේ අතපය කපන්න උගන්නන ආගමක් නෙවි , ඉතින් මේ වගේ රටක් ආක්රමණය කරන්න ලේසි , නාලන්දාවට උනෙත් එක හැමතනම් උනේ එක , බුද්දාගම ටිකක් හරි ඉතිරි උනේ තමන්ව ආරක්සා කරගන්න ඉදිරිපත් උණු අවසතවලදී විතරයි , ජපානේ සමුරායි , චීනේ ශ්යලින් කියන්නේ සටන් කරුවෝ වගේම බවුද්දයෝ .... තොපි වගේ හැම ආගමකටම පුක දෙන එවුන් නෙවි
කවුද යකෝ දැන් අපේ රට ආක්රමණය කරන්ඩ ආවේ ? තොපි ලගකදී ඉඳන් රෙදි උස්සන් දඟලන්ඩ කලින් වගේම මේ දැනුත් රට හොඳට තියෙන්නේ ඕයි? උඹලගේ කුණුහරුප Facebook පිටු නැතුවත් මේ රටේ බුද්ධාගම අවුරුදු 2500ක් රැකුනනේ ඕයි .
පරණ පන්සල් හදන එක , නැති බැරි මිනිස්සුන්ට අත දෙන එක වගේ හොඳ වැඩ කරනවට නම් මාත් එකඟයි . එත් මොකද්ද මේ අනිත් ආගම්/ජාතීන් වලට රෙදි නැන්දලා වගේ බැන බැන යන එකේ තේරුම ?

