Bodu bala sena at kandy

captcha

Banned
Mar 2, 2013
216
12
0
මොකද සිංහලයෝ වනාහි බෞද්ධයෝ නිසා.

:rofl:

images
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තරහා ගන්න එපා.. මෙ බූරුවො ටිකා මාර්කට් එක ලග තප්පුලනකොට queens එකෙ සුද්දො දලදා මාලිගාව දිහා බලාගෙන කුකුල් මස් එක්ක බියර් බොනවා.. බොරු නම් වර දැන් පෙන්නන්න.. බොදු බල මොට්ටයිනි පුලුවන්නම් වහපන්කො qඋඊන්ස් එක..

    :baffled::baffled:
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඔක සම්පිණඩනය කරන්න,ඔකෙන් කියවෙන්නෙ සිංහල සහ බුදු දහම ආරක්ශා කිරිම තම්න්ලාගේ එකායන පරමාර්ථය කියන එකම තමා මම මුලින් කිව්වෙත් එ ටික,බෞද්ධ කියනකොට එතන සිංහලයෝ ගැන නොකියාම කියවෙනවා,මොකද සිංහලයෝ වනාහි බෞද්ධයෝ නිසා.

    ඒ ඉතින් ඔබතුමා දන්නා තරම තමයි. කොහොම උනත් ප්‍රශ්නෙට උත්තර නොදී පැනල යන්න එපා. මම ඇහුවේ ඔය බලු සේනාවේ උද්ගෝෂණ වලින් මොකක්ද කියන්නකෝ සිංහලයට හරි බෞද්ධ යට හරි වෙන සෙතේ..
    (සම්පිණ්ඩනය කරලම කියන්නකෝ මොකක්ද බුදු දහමට ඔය සේනාව මෙතෙක් කරපු සේවය කියල..)

    සිංහල අන්‍ය ආගමිකයොත් ඉන්නවා. ඔය දන්නේ නැති උනාට අනිත් අය එක දන්නවා..

    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    dan oya mokatada enna kiyanne kandy nigth race nawathwannada maha nayaka hamuduruwo kiwwa bar tika wahannada.

    sudu adagena enna kiyanne unta heththu wela.hambayonta sadde daanna.
    hambayonta sadde daanna oni thamai.

    pahu giya kale hambayo hitiye ali puken,ara pattapal boru kiyana gaanunta apahasa karana zakir kiyana ponnayawa ratata genalla vigadamak natuwa.gaanunta goni perola thawa naadagamak masekata sarayak kuddekwa hari hire apa nathiwa inna ekekwa hari allala hambayonge agamata harola Saudi walin salli gannawa. mewata lankawe okkoma hambayo business karana ewun pali naha.mewa karana oluwa hoda nathi hambayo allala pu arinna oni.ekata nolimit eka issaraha kediri gaala hariyanne naha.

    Bodu bala sena karanne hambayonge paanenen goda wadi karaganna.passe gaanata chandayak awahama dalada maaligawa issaraha givisumak gahala daath shakthimath karanna yai.​

    :yes: අනිවා..
    මුලින් සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම පිට දාල, සිංහල බෞද්ධයට බලාපොරොත්තු තොගයක් දීල හෙළ උරුමෙන් හාමුදුරුවෝ සෙට් එකක්ම ආවේ. සිංහල උරුමේ හෙළ උරුමෙ උනා. යකෝ මමත් දුන්නනේ ඡන්දෙ හෙල උරුමෙට ඒ කාලේ. දැන් බලපන් ගිය කස්ටිය මොකෝ කරන්නේ කියල.
    ඔය ටිකම තමයි බොබසේ ත් කරන්නේ, ඔන්න බලපන්. ඊලඟ පාර ඡන්දෙත් ඉල්ලයි. පාර්ලිමේන්තුවට ගිහින් ව්‍යවස්තා හදන්න කියල. ඊට පස්සේ යයි දෑත ශක්තිමත් කරන්න. :rofl:
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Thamangae Rata, Jathiya, Agamata adarae nathi eka kochchara ugathek unath ratata wadak naha , a wagema kochchara ugathek unath thamangae demaupiyanta nosalakanawanam Ogae athi a ugath kamenuth kisima wadak naha mae ratata
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28

    සිංහල බෞද්ධ සියලු දෙනාට කියන්නේ,

    කෑ ගහන උන්ට කෑ ගහන්න දීපල්ල බන්, මුසල්මානුවන්ගෙ ආක්‍රමශීලී ප්‍රතිපත්ති තේරුම් ගන්න ඕන තරම් උදාහරණ පහුගිය ටිකේ දකින්න ලැබුනා, තවමත් ඒව තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්නම් උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද.

    අනික තමයි, "හම්බයොන්ව මරන්න ඕනේ" "ඕකුන් පෙතිගහන්න ඕනේ" වගේ සිංහ ටෝක් දීල මෝඩයෝ වගේ හැසිරෙන එක නවත්තපල්ලා. උඹලා ඒ වගේ හැසිරෙන එකෙන් වෙන්නෙ, සැබෑවටම බුදු දහමට ලැදිව, සිංහල ජාතියට ලැදිව කටයුතු කරන මිනිස්සුන්වත් මෝඩයෝ ගානට වැටෙන එක. ඒ නිසා හැම දෙයක්ම බුද්ධිමත්ව හිතලා බලලා කරපල්ලා.

    හැම වෙලාවෙම අනගාරික ධර්මපාල තුමා 1926 දී කිව්ව මේ කතාව මතකයේ තියාගනිල්ලා,

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් සිංහල හාෂාවට, සිරිත් විරිත් වලට වෛර කරනවා
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරකාරයත් එකයි කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයෙක් ඉපදෙනකන් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔය සිංහල බෞද්ධ කියන එක අපි හදාගත්ත එකක් නේ . බුදුහාමුදුරුවෝ කොහෙවත් එහෙම එකක් දේශනා කරේ නෑ . උන්වහන්සේ දේශනා කරේ ජීවත් වීමේ මග ඇතුලත් දර්ශනයක් . බුද්ධ දේශනාවේ කොතනකවත් ජාතියක් ගැන කියලා නැහැ .
    එක ජාතියක් අනෙකට වඩා උසස් කියල නෑ . එක රටක් එක ජාතියක්‌ කියල කොහෙවත් කියල නෑ . ජාතිය සම්බන්ධ ඒවා නම් අපි හදා ගත්ත දේවල් .
    බෞද්ධයෙක් හැටියට තමන්ගේ ආගම විශ්වාසයෙන් අදහනවානම් රටේ අනෙක් ආගමිකයන් වැඩි වෙයි කියල බොරුවට බය වෙලා දඟලන්ඩ ඕනේ නැහැ නේ. අනෙක අපි බුද්ධාගම ශ්‍රද්ධාවෙන් අදහනවනම් කොහොමද හම්බයෝ නෙමෙයි මොක්කු උනත් අපේ හිත වෙනස් කරන්නෙ ? දැන් වෙලා තියෙන්නෙ බුද්ධ දර්ශනය තියා පන්සිල් පදයක් අහල නැති බල්ලොත් රටේ අනෙක් ජාතීන්ට බැන බැන බුද්ධාගමේ නමින් සත්තු වගේ හැසිරෙන එක නෙමෙයිද ?

    යකෝ බුද්දාගම තියෙන්නේක ආරක්ෂා කරන රටක් තියෙන්න ඕනි , ඉස්ලාම් වගේ බුදාගම යුද්ද කරන්න අනික් මිනිස්සුන්ගේ අතපය කපන්න උගන්නන ආගමක් නෙවි , ඉතින් මේ වගේ රටක් ආක්‍රමණය කරන්න ලේසි , නාලන්දාවට උනෙත් එක හැමතනම් උනේ එක , බුද්දාගම ටිකක් හරි ඉතිරි උනේ තමන්ව ආරක්සා කරගන්න ඉදිරිපත් උණු අවසතවලදී විතරයි , ජපානේ සමුරායි , චීනේ ශ්යලින් කියන්නේ සටන් කරුවෝ වගේම බවුද්දයෝ .... තොපි වගේ හැම ආගමකටම පුක දෙන එවුන් නෙවි
     
    ලෙස්ටර් ජෙම්ස් පිරිස්ගේ තාත්තා ආගමේ,අම්මා බුද්ධාගමේ (මගේ මතකයේ හැටියට) ඉස්සර ලෙස්ටර් ජෙම්ස් පිරිස්ලා ගෙදර වැඩියෙන් පාවිච්චි කරලා තියෙන්නෙ ඉංග්‍රිසි කටයුතු කරලා තියෙන්නෙ බටහිර විදියට,නමුත් ලෙස්ටර්ගේ අච්චි තමා පොඩි කාලයේ ලෙස්ටර්ට සිංහල සහ බුද්ධගම උගන්වලා,අද ඉන්න ලෙස්ටර්ව හැදුවේ (එ ටික ඔහේ දන්නවාද ?)

    ඒ ඉතින් ඔබතුමා දන්නා තරම තමයි. කොහොම උනත් ප්‍රශ්නෙට උත්තර නොදී පැනල යන්න එපා. මම ඇහුවේ ඔය බලු සේනාවේ උද්ගෝෂණ වලින් මොකක්ද කියන්නකෝ සිංහලයට හරි බෞද්ධ යට හරි වෙන සෙතේ..
    (සම්පිණ්ඩනය කරලම කියන්නකෝ මොකක්ද බුදු දහමට ඔය සේනාව මෙතෙක් කරපු සේවය කියල..)

    සිංහල අන්‍ය ආගමිකයොත් ඉන්නවා. ඔය දන්නේ නැති උනාට අනිත් අය එක දන්නවා..

    සාසනෙයේ කඳ පණුවන් නැසිම,මුලධර්මවාදි ආගම් කල්ලි වලට එරෙහිව කටයුතු කිරිමම මදිද (ආගම් කියලා මම මෙතන කිව්වෙ ඉස්ලාම් වත් ක්‍රිස්තියානි/කතොලිකවත්) නෙමෙයි හොඳේ,ඔය ගම් වල බෞද්ධ මිනිස්සු සල්ලි දිලා හරවගන්න ආගමික කණ්ඩායම් ගැන මම කියන්නෙ.ඔහේ කියනවා සිංහල අන්‍ය ආගමිකයොත් ඉන්නවා කියලා,එක හරි නමුත් එයාලත් පරම්පරා කිහිපයකට උඩදි බෞද්ධ තමා,එ ආගමිකයන්ගේ නුත් සමහරක් තවම ජිවත් වෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ,එක පැත්තකින් දාමුකෝ මම කතා කලේ බහුතර සිංහලයෝ ගැන.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    ලෙස්ටර් ජෙම්ස් පිරිස්ගේ තාත්තා ආගමේ,අම්මා බුද්ධාගමේ (මගේ මතකයේ හැටියට) ඉස්සර ලෙස්ටර් ජෙම්ස් පිරිස්ලා ගෙදර වැඩියෙන් පාවිච්චි කරලා තියෙන්නෙ ඉංග්‍රිසි කටයුතු කරලා තියෙන්නෙ බටහිර විදියට,නමුත් ලෙස්ටර්ගේ අච්චි තමා පොඩි කාලයේ ලෙස්ටර්ට සිංහල සහ බුද්ධගම උගන්වලා,අද ඉන්න ලෙස්ටර්ව හැදුවේ (එ ටික ඔහේ දන්නවාද ?)

    සාසනෙයේ කඳ පණුවන් නැසිම,මුලධර්මවාදි ආගම් කල්ලි වලට එරෙහිව කටයුතු කිරිමම මදිද (ආගම් කියලා මම මෙතන කිව්වෙ ඉස්ලාම් වත් ක්‍රිස්තියානි/කතොලිකවත්) නෙමෙයි හොඳේ,ඔය ගම් වල බෞද්ධ මිනිස්සු සල්ලි දිලා හරවගන්න ආගමික කණ්ඩායම් ගැන මම කියන්නෙ.ඔහේ කියනවා සිංහල අන්‍ය ආගමිකයොත් ඉන්නවා කියලා,එක හරි නමුත් එයාලත් පරම්පරා කිහිපයකට උඩදි බෞද්ධ තමා,එ ආගමිකයන්ගේ නුත් සමහරක් තවම ජිවත් වෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ,එක පැත්තකින් දාමුකෝ මම කතා කලේ බහුතර සිංහලයෝ ගැන.
    සාසනෙයේ කඳ පණුවන් නැසිම,මුලධර්මවාදි ආගම් කල්ලි වලට එරෙහිව කටයුතු කිරිම
    හරිම ආකර්ශනීයයි.. ඉස්සෙල්ලම ඔය බොදු බල සේනාවෙන් හදපු එක ග්‍රාමීය පනසලක් කියනවද මහත්තයෝ..
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    යකෝ බුද්දාගම තියෙන්නේක ආරක්ෂා කරන රටක් තියෙන්න ඕනි , ඉස්ලාම් වගේ බුදාගම යුද්ද කරන්න අනික් මිනිස්සුන්ගේ අතපය කපන්න උගන්නන ආගමක් නෙවි , ඉතින් මේ වගේ රටක් ආක්‍රමණය කරන්න ලේසි , නාලන්දාවට උනෙත් එක හැමතනම් උනේ එක , බුද්දාගම ටිකක් හරි ඉතිරි උනේ තමන්ව ආරක්සා කරගන්න ඉදිරිපත් උණු අවසතවලදී විතරයි , ජපානේ සමුරායි , චීනේ ශ්යලින් කියන්නේ සටන් කරුවෝ වගේම බවුද්දයෝ .... තොපි වගේ හැම ආගමකටම පුක දෙන එවුන් නෙවි

    දන්නා දෙයක් කියපන් මිනිහෝ.. ජපානේ චිනේ තියෙන්නේ සෙන් දහමයි, තාඕ දහමයි.. ථෙරවාදය කොහෙද බොල ඔය රටවල තියෙන්නේ..
     
    හරිම ආකර්ශනීයයි.. ඉස්සෙල්ලම ඔය බොදු බල සේනාවෙන් හදපු එක ග්‍රාමීය පනසලක් කියනවද මහත්තයෝ..

    බොදු බල සේනාවට කඩේ යන කෙනෙක් කියලා මට කියන්න එපා,එහෙම යන කෙනෙකුත් නෙමෙයි මම,බලන්න ග්‍රාමිය පන්සල් වලට ගිහින්,ගොඩක් ග්‍රාමිය පන්සල් වලට බොදු බල සේනාවෙන් ගිහින් එ පන්සල් වල කටයුතු බලලා තියනවා,බොදු බල සේනාව හැම අස්සක් මුල්ලකම රිංගන සේනාවක් වෙලා දැන් තියෙන්නෙ,සංයමය ටිකක් දියුණු කරගත්තා නම් හරි :yes: උතුරේ තියන දුප්පත් පන්සල් ගැන දැනටම ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ,ඉදිරියෙදි එ ගැන වැඩ කරයි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    දන්නා දෙයක් කියපන් මිනිහෝ.. ජපානේ චිනේ තියෙන්නේ සෙන් දහමයි, තාඕ දහමයි.. ථෙරවාදය කොහෙද බොල ඔය රටවල තියෙන්නේ..

    About 90 million people in Japan claim to be Buddhist practitioners and/or believers,[2][3] which accounts for about 70% of the population -wikipedia