bodu bala sena in slave island police

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ප්‍රබාකරනුත් ඔහොම කිව්වා, ඒත් අපේ මහින්ද දුන්නා බැටේ.. දැන් මේ වගේ කැස් වටුවො, එතුමාගේ පවුලට අවනම්බු කරනවා.. නිහීනයො.. කෙලෙහිගුන නොදන්න හැත්ත.. එතුමා බේරගත්ත රට බොලව් මේක.. බැසිල් කියන්නේ එතුමගේ අයියන්ඩි.. එහෙව් උත්තමයන්ට නේද මේ පාහරයා ගරහන්නේ..

    පාහරයා, හැත්ත යනු උපුටා ගන්න ලද ශිශ්ට සම්පන්න වචන බව කරුනාවේන් සලකන්න..


    :lol::lol: අඩන්න එපා සත්තලනේ...:lol::lol:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මම ඔච්චර කල් දැක්කෙ නැ හාමුදුරුවෝ රාජපක්ෂලාට බනිනවා,අද එකත් කලා,එකෙන් පෙනවා හාමුදුරුවෝ කෙලින් වැඩ කරන කෙනෙක් කියලා,නියමයි.
    11.gif
     
    • Like
    Reactions: nrjayasinghe

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකුට උචිත විදිහට නෙවෙයි නානසාර උන්නාසේ කතා කරන්නේ.හකිම්ට පරයා කියලා බනිනවා.එතකොට වට‍රැක විජිත හිමියන්ට අපහාස වෙන විදිහට වචන පාවිචිචි කරනවා. බෞද්ධ භික්ෂුවක් තුල තිබිය යුතු මූලික ගුණාංග වන කය වචනය සහ සිත කියන දොර‍ටුවල මනා සංයමය මුන් වහන්සේ තුල පෙනෙන්නට නෑ. කයේන වාචා චිත්තේන පමාදේන මයා කතන්.කරුණාකරලා ඔය චීවරය ගලවලා පැත්තකින් තියලා ගිහියෙක් විදිහට අඳින්න අකමෙතිනම් සුදු ඇඳුමක් හරි ඇඳගෙන ඔය විදිහට හැසිරෙන්න කියලා මම ඥාණසාර උන්නාසෙගෙන් ඉල්ලා සිටින්න කැමතියි.අපිට හරිම දුකයි සාසනය මේ විදිහට පිරිහෙනකොට බෞද්ධයන් වශයෙන්
    :(:(:(

    E hamuduruwi athulu set eka ehemai kiyala hamima eya passe yanne na. Dan policiya civil minissunta wada darunui kiyala apith thuwakku aran pare yanawada?
    Eth apita policiyak one
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මුස්ලිම් එවුන්ට බල්ලන්ට වගේ බනින්නේ ඕයි. මන් හිතන්නේ අල්ලාහ් ගෙ කැමැත්ත වෙන්ටෑ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    Aiyo Salli..........

    Hakeem parayatai, bathurdeen parayatai guu gihin aethi ban benapu benillata. hambayo denna eallila mereida danneth ne........... :lol: :lol: :lol: :lol: :lol: