Bodu bala Sena TNL interview!

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    elazz.. niwaadu paaduwe ahanna one meeka..
    11.gif
    TFS +2
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...

    ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
    ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
    ඔවුන් මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ado tyhnx machan
    mama iye ude TNL ekata call kala oke repeat telecast karanne kawadda ahanna

    Sunday 12.30PM walata oke repeat telecast karanawai kiwwa <33333

    ස්තුතියි මචන්
    ඉරිදා 12:30 ට එහෙනම් TNL TV බලන්න කට්ටියම.

    මේක හැම සිංහලයෙක් ම වගේම සෑම ලාංකීය මුස්ලිම් කෙනෙකුමත් බැලිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.

    සිංහල අපි හැමෝටම මුස්ලිම් යාළුවො, අසල්වාසීන් ඇති.. මේ මතුව තිබෙන හෙල බොදු පිබිදීම හමුවේ ඔවුන් ඇතැමෙකුට හිත් රිදීම් වෙලාත් ඇති..

    ඇයි සිංහල බෞද්ධ අය (මම කිව්වෙ හෙල බොදු, රට දැය ගැන හිතන අය ) මෙහෙම ඉස්ලාමීය දේවල් දැන් "ප්‍රතික්ශේප "කරන්නෙ කියල ඔවුන් හිතනවාත් ඇති..

    මට හිතෙනව මේ වැඩසටහන ඔවුන්ගෙ ඒ සිත් තැවුලට / ගැටළුවට හොඳ පැහැදිලි කිරීමක් කියල....................
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...

    ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
    ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
    ඔවුන් මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.

    කාලිංග මාඝ ගේ පටන්, එලාර ගේ සිට, වෙල්ලස්ස සටනින්, ප්‍රභාකරන් සමඟ, කූරගල, දඹුල්ල , සිසාරා මෙතෙක් අපි රැගෙන ආ දීන සිතුවිලි නිසා අපේ හෙල ජාතියත්, බොදු සමයත් දරුණු අනතුරකට පැමිණ ඇත.
    ආත්මාර්ථකාමී, දීන, ගැති සිතුවිලි වලින් මිදෙන්නට කාලය පැමිණ ඇත.
    මේ හෙල බොදු අපිට ඇති එකම රටයි.