Body building for biginner's
pasanmalli Active member Sep 11, 2012 387 30 28 Dec 2, 2013 #42 මටත් ඇග මහත් කරගන්න ඕන.Gym යන්න නම් වෙලාවක් නැහැ මචන්.ඒත් මම ගෙදරදි හැමදාම Workout කරනවා.සතියට calories 3000-3500 අතර ගානක් Banana වලින් ගන්න පුලුවන්ද මචන්?මේ Site එකේ තියනවිදියට නම් Banana වල Calories 659 තියනවා. මෙන්න Site එක http://www.buzzfeed.com/arunmikkilineni/how-to-get-fat-without-spending-any-money ඒ කියන්නේ Banana 9 lb විතර ගත්තොත් සතියකට .5 pound-1 pound අතර ගානක් මගේ Weight වැඩිකරගන්න පුලුවන් කියන එකද? තව දෙයක් තියනවාGym යන්නේ නැතුව ගෙදරදි Workout කරලා Supplements ගැහුවොත් මට ඇග හදාගන්න පුලුවන්ද? අනේ මචන් මට Help එකක් දෙන්න.
මටත් ඇග මහත් කරගන්න ඕන.Gym යන්න නම් වෙලාවක් නැහැ මචන්.ඒත් මම ගෙදරදි හැමදාම Workout කරනවා.සතියට calories 3000-3500 අතර ගානක් Banana වලින් ගන්න පුලුවන්ද මචන්?මේ Site එකේ තියනවිදියට නම් Banana වල Calories 659 තියනවා. මෙන්න Site එක http://www.buzzfeed.com/arunmikkilineni/how-to-get-fat-without-spending-any-money ඒ කියන්නේ Banana 9 lb විතර ගත්තොත් සතියකට .5 pound-1 pound අතර ගානක් මගේ Weight වැඩිකරගන්න පුලුවන් කියන එකද? තව දෙයක් තියනවාGym යන්නේ නැතුව ගෙදරදි Workout කරලා Supplements ගැහුවොත් මට ඇග හදාගන්න පුලුවන්ද? අනේ මචන් මට Help එකක් දෙන්න.