Body Building Workout Shoulders

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    උරහිස් (Shoulders) හැඳින්වීම



    lea




    ශොල්ඩර් එක (උරහිස /Deltoied)කියන්නේ විශාල ඒ වගේම කොටස් 3 කට බෙදිලා තියන මසල් එකක් . මේ මසල් එකේ ප්‍රධාන කොටස් 3 ක් තියනවා .


    mhc0fo.jpg



    1.Front Deltoids(ඉදිරිපස කොටස )
    2.Middle Deltoids/Side Deltoids(මැද කොටස )
    3.Rear Deltoids(පසුපස කොටස )



    ඒ වගේම අපි Neck එක කියලා හදුන්වන කොටසත් මේකට අයිති වෙනවා .


    උරහිසෙන් සිදුවන කාර්‍යය .

    ප්‍රධාන වශයෙන් අත කරකැවීමට හා අත උස්සන්න උදව් වෙනවා .ඒ Front Deltoids වලින් අත ඉදිරියට ඔසවන එකත් Middle Deltoids/Side Deltoids වලින් අත පැත්තකට ඔසවන එකත් Rear Deltoids වලින් අත පිටුපසට ඔසවන එකත් කරනවා .


    නෙක් එක (Trapezius)

    මේ මසල් එක පැතලි ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා .ඒ වගේම මෙය උරහිස් තල වලින් පහලට දිගැටි විදිහට පිහිටනවා .


    jidw68.jpg



    dhfpfb.jpg




    නෙක් එක (Trapezius)සිදුවන කාර්‍යය .

    උරහිස සම්පූර්ණයෙන් ඔසවාගෙන සිටීමත් ,උර පත්ත ඉහලට පහලට ඒ වගේම දෙපැත්තට කරන්න උදව් වෙනවා.eඒ වගේම ඔලුව හරවන්නත් උදව් කරනවා .


    අපි දැන් බලමු මේ වගේ ටිකක් විශාල මසල් එකකට තියන ව්‍යායාම මොනවද කියල .සමහර මෙතන තියන ව්‍යායාම සමහරු අහලත් නැතුව ඇති .ඒ වගේම මේ හැමWorkout එකකටම හැම ජිම් එකකම Machine නැතුවත් ඇති

    1.Arnold presses(ආර්නොල්ඩ් ප්‍රෙසස් )
    2.Behind-the-neck-Presses(බිහයින්ඩ් ද නෙක් ප්‍රෙසස් )
    3.Dumbell Presses(ඩම්බෙල් ප්‍රෙසස් )
    4.Military Presses(මිලිටරි ප්‍රෙසස් )
    5.Clean and Presses(ක්ලීන් ඇන්ඩ් ප්‍රෙසස් )
    6.Machine Presses(මැශින් ප්‍රෙසස් )
    7.Push Presses(පුශ් ප්‍රෙසස් )
    8.Standing Lataral Raises(ස්ටෑන්ඩින්ග් ලැටරල් රේසස් )
    9.One-arm cross cable latrals(වන් ආර්ම් ක්‍රොස් කේබල් ලැටරල්ස් )
    10.One-arm Side Cable latarals(වන් ආර්ම් සයිඩ් කේබල් ලැටරල්ස් )
    11.Seated one-arm cross cable latarals(සීටඩ් වන් aආර්ම් ක්‍රොස් කේබල් ලැටරල්ස් )
    12.Revers over head Dumbell lataralas(රිවර්ස් ඔවර් හෙඩ් ඩම්බෙල් ලැටරල්ස් )
    13.Machine latarals(මැශින් ලැටරල්ස් )
    14.Front Dumbell Raises(ෆ්රන්ට් ඩම්බෙල් රේසස් )
    15.Seated bent over lataral raises(සීටඩ් බෙන්ට් ඔවර් ලැටරල්ස් )
    16.standing bent-over lataral raises(ස්ටෑන්ඩින්ග් බෙන්ට් ඔවර් ලැටරල්ස්)
    17.Bent-over cable latarals (බෙන්ට් ඔවර් කේබල් ලැටරල්ස්)
    18.Lying Side latarals (ලයින්ග් සයිඩ් ලැටරල්ස් )

    මෙන්න මේවා තමයි උරහිසට (Shoulder) ව්‍යායාම කෙරෙන Workouts.


    ඒ වගේම නෙක්(Trapezius) එකට ව්‍යායාම වෙන ඒවා තමයි මේ

    1.Upright Rows(අප්රයිට් රෝ)
    2.Heavy Upright Rows(හෙවි අප්රයිට් රෝ)
    3.Dumbell Srugs(ඩම්බෙල් ශර්ග් )
    4.Barbell Srugs(බාර්බෙල් ශර්ග්)


    මෙතන නෙක්(Trapezius) එකට වඩා උරහිස්(Trapezius) වලට ව්‍යායාම වැඩිපුර තියෙන්නෙ උරහිස් හදාගන්න අමාරු නිසා .ඒ කියන්නේ අනිත් ව්‍යායාම වලට වඩා වැඩි මහන්සියක්දරන්න ඔනේ හොද එකක් හදාගන්න නම් .


    රෙප් එකක් දීලා යමල්ලා .එතකොට නේ බන් මටත් මේ පොස්ට් දාන්න හිතෙන්නේ



    කලින් ඒවා --


    *ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612


    *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

    *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

    *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034


    *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463


    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660


    * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144


    * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319


    *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

    *Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704



    *Body building body typesඇග හදමු-- ශරීර වර්ග - http://www.elakiri.com/forum/showthread.php?t=1663517

    * සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921

    * ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375

    *Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854

    *Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846

    * Endomorph Training - http://www.elakiri.com/forum/showthread.php?t=1665849

    *Six Pack Work Out @ Home- http://www.elakiri.com/forum/showthread.php?t=1670780

    **Six Pack Work Out @ GYM - http://www.elakiri.com/forum/showthread.php?t=1671058
     
    • Like
    Reactions: shenat and Roma Rox

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එල...
    මෙන්න මම දැකපු සුපිරි traps
    Tom Hardy(warriors 2011)