body kit/ silencer වෙනස්_කිරීම තහනම්
වාහන/යතුරුපැදි Body kits, සයිලන්සර් වෙනස් කර භාවිතය සපුරා තහනම්. දඩය රු. 50,000 සිට රු. 300,000 දක්වා.
gannawanam real sport cars/bikes ganin. eka eka puk wahana aran owata saman tin kali gahagena yanna epa.




බොඩි කිට් නම් බොරු වැඩක් බන්. හැබැයි බීට් සයිලන්සර් නම් ලොකු දෙයක් බන්. කනක් ඇහිලා පාරේ යන්න පුළුවන්. ට්රැෆික් වල ඉන්නකොටෝ මුන් පකයෝ වගේ බොරුවට රේස් කරනවා. ඒ වෙලාවටනම් වාහනෙන් බැහැල ගිහින් කනට ගහන්න හිතෙනවා..

