body kit/ silencer වෙනස්_කිරීම තහනම්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    body kit/ silencer වෙනස්_කිරීම තහනම්

    වාහන/යතුරුපැදි Body kits, සයිලන්සර් වෙනස් කර භාවිතය සපුරා තහනම්. දඩය රු. 50,000 සිට රු. 300,000 දක්වා.



    20245514_1934519786815877_5794206215276268059_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    gannawanam real sport cars/bikes ganin. eka eka puk wahana aran owata saman tin kali gahagena yanna epa.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බොඩි කිට් නම් බොරු වැඩක් බන්. හැබැයි බීට් සයිලන්සර් නම් ලොකු දෙයක් බන්. කනක් ඇහිලා පාරේ යන්න පුළුවන්. ට්‍රැෆික් වල ඉන්නකොටෝ මුන් පකයෝ වගේ බොරුවට රේස් කරනවා. ඒ වෙලාවටනම් වාහනෙන් බැහැල ගිහින් කනට ගහන්න හිතෙනවා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන ෆකක් ද මෙහ්???
    එතකොට වාහනේ ගෙන්නන කොට ගහල එවන ෆැක්ට්‍රි ෆිටඩ් බොඩි කිට් ලවන්නත් ඕනද?
    අනේ *කා ගන්න කියහං.....
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Fuck the rules and police tooo...


    Bodykit and silencer ethakota koheda gahaggena yanna ona? Owa hadanneh wahana walata gahanna misak ... minissu ge outfit ekk widiyta newei..... fuck big headed elders and rule makers tooo
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    බොඩි කිට් නම් බොරු වැඩක් බන්. හැබැයි බීට් සයිලන්සර් නම් ලොකු දෙයක් බන්. කනක් ඇහිලා පාරේ යන්න පුළුවන්. ට්‍රැෆික් වල ඉන්නකොටෝ මුන් පකයෝ වගේ බොරුවට රේස් කරනවා. ඒ වෙලාවටනම් වාහනෙන් බැහැල ගිහින් කනට ගහන්න හිතෙනවා..

    :yes::yes: