Body Language Lesson 1- පුහු වීරයන්ට අහුවෙන්න එපා.

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මටත් මේ පොර ටීවී එකට ගිහින් කරපු වැඩේ අන්තිම පිළිකුල්. ඒත් මරණ බය දැණුන කොල්ලෙක්ට හිනා වෙන්න මට නම් බෑ.
    මොකක්ද බං මේකේ තියෙන මරණ බය?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113

    රටේ ඉන්න බැරි තත්වයක් ඇති උනාම මිනිස්සු රටෙන් යන්ව
    සල්ලි බලය තියෙන අය ප්‍රයිවෙට් ජෙට් වලිං හරි ,හුදී ජනයාගේ සල්ලි වලිං හමුදාවෙ ප්ලේන් බුක් කරගෙන හරි හොරෙන්ම පනිනව
    සල්ලි නැති කලු කැත මිට්ටො පොදු ප්‍රවාහනයේ යන්න ගිහිල්ල උකෝ ගන්නව
    පහල පින්තූරෙ නිකන් දැම්මෙ
    .
    .
    .
    .
    .
    .

    1658908553248.png
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    රටේ ඉන්න බැරි තත්වයක් ඇති උනාම මිනිස්සු රටෙන් යන්ව
    සල්ලි බලය තියෙන අය ප්‍රයිවෙට් ජෙට් වලිං හරි ,හුදී ජනයාගේ සල්ලි වලිං හමුදාවෙ ප්ලේන් බුක් කරගෙන හරි හොරෙන්ම පනිනව
    සල්ලි නැති කලු කැත මිට්ටො පොදු ප්‍රවාහනයේ යන්න ගිහිල්ල උකෝ ගන්නව
    පහල පින්තූරෙ නිකන් දැම්මෙ
    .
    .
    .
    .
    .
    .

    View attachment 179764
    ගෝඨාභය ගියේ යන්න උන නිසා .

    ඔය System Change කියන්නේ ප්ලේන් එකේ නැගලා Dubai යන එක නම් 🤣
    අනේ මන්දා මොනවත් නොකියා ඉමු
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ගෝඨාභය ගියේ යන්න උන නිසා .

    ඔය System Change කියන්නේ ප්ලේන් එකේ නැගලා Dubai යන එක නම් 🤣
    අනේ මන්දා මොනවත් නොකියා ඉමු

    අරූ ගියෙ මොකට ද ?
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    එහෙනම් 69 ලක්ෂෙ අරගල කරපු උන් ඔක්කොම, රාජපක්ෂලගෙ ගේම් කාරයො 😂
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy

    දැන් නාමල් එක්ක පොටොගත්තු ඔක්කොම නාමල්ගේ උන්ද.... ඒකීවේ අරගලයම නාමල්ගේ...​

    නාමල් එක්ක එක පොටෝ එකක් නෙවේ නේ අරන් තියෙන්නේ
    vk3HQkP.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක

    රටේ ඉන්න බැරි තත්වයක් ඇති උනාම මිනිස්සු රටෙන් යන්ව
    සල්ලි බලය තියෙන අය ප්‍රයිවෙට් ජෙට් වලිං හරි ,හුදී ජනයාගේ සල්ලි වලිං හමුදාවෙ ප්ලේන් බුක් කරගෙන හරි හොරෙන්ම පනිනව
    සල්ලි නැති කලු කැත මිට්ටො පොදු ප්‍රවාහනයේ යන්න ගිහිල්ල උකෝ ගන්නව
    පහල පින්තූරෙ නිකන් දැම්මෙ
    .
    .
    .
    .
    .
    .

    View attachment 179764

    ඒව බල බල හිරාස් පොන්නයෙක්ගෙ පුක හෝදනව. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක

    හරි බන් එක දැනුවත් වුනා​

    ගූ කන්නෙක් දැනුවත් උනා කිව්වම පුදුමයි.

    මොකද වටේ පිටේ මිනිස්සු නැති වෙන කොට ගෝතයයි, මයිනයි, උන්ගෙ සහචරයොයි පැනල ගිහින් හැංගෙන එකයි, වඳ පොන්නයා මෙච්චර කල් බල්ලෙක් වගේ නගුට පුකේ ගහන් ඉඳල දැන් හමුදාව වටේ තියන් පොන්න වැඩ කරන එකයි දෙකක් වගේ පේන්න බැහැනේ. 🤣🤣
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අයියෝ තව thread එකක් දාලා.. මේ 8000 ට ණයට කහින බායි සොන්නයෝ එක්ක නම් මාර මලක් තියෙන්නේ අම්මපා . මුළු එළකිරියේම උන්ගේ වේදනාව කියනවා උදේ ඉඳන් 🤣

    Added To IgnoreList