අැඟ හදපු එවුන් ඇතුලට වරෙන්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගෙදර free weights ටිකක් තියෙනවා. ඒත් ප්‍රෝටීන් ගන්න ක්‍රමයක් නැහැ කෆියු නිසා.
Eggs සතියකට 75 ඉවර කරලා දැන් කන්න වෙලා තියෙන්නේ 15ක් විතර සතියකට සේව් කරගෙන.
ගෙදර අනික් අයටත් එක්ක eggs 200 කිට්ටු කරලා සතියකට ගේනවා. හැබැයි එච්චර දැන් ඉල්ලන්න ගියොත් බැනුම් අහන්න වෙන්නේ. ආත්මාර්ථකාමී අරකයි මේකයි කියල.
මසල් හදපු එවුන් දන්නවා කොච්චර කට්ට කෑවද කියල මසල් මාස් එක සයිස් කරන්න.
සයිස් කරන්න කල් යනවා, කට් කරන්න අමාරු නැහැ.
හදපු මසල් ටික ලොස් වෙන්නේ නැති වෙන්න මේ කොරෝන කෙස් එක ඉවර වෙනකන් අල්ලාගෙන ඉන්න නම් මොකද කරන්න ඕන?
ෆ්‍රී වේට් වලින් තව ගහන්න ගියොත් මසල් බ්‍රේක් වෙනවා නේද? අපහු නයිට්‍රජන් වලට මසල් එක ගන්නවා නේද ප්‍රෝටීන් අඩු උනොත්?
තියෙන මසල් ටික ඉතුරු කරගන්න ශේප් එකේ ඉදන් ඉතුරු බිත්තර ටික කකා ඉන්න එකද හොද නැත්තන් ෆ්‍රී වේට් වලින් වොර්කවුට් කරන එකද උබල හිතන්නේ?
මසල් එක ගියොත් ආයේ හදන්න සැහෙන්න කල් යනවා, ෆැට් එක බස්සන්න අමාරු නැහැ. එතකොට බත් එහෙම කාලා හිටියොත් අවුලක් නැද්ද ?

Last edited: