BODYBUILDING.COM එකෙන් බඩු ගෙන්නපු උන් එන්ඩෝ ...

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
BODYBUILDING.COM එකෙන් බඩු ගෙන්නපු උන් එන්ඩෝ ...

මචං ලා BODYBUILDING.COM එකෙන් SUPPLEMENTS ගෙන්නපු කවුරු හරි ඉන්නවා නම් ,කියහන්කෝ කොච්චර විතර TAX එකක් වදිනවද කියලා ..

bbcom-logo-v-CYAN-604x339.png
 

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
genna puluwan bn. whey wage loku ewa allanawa mehen. Tax eka wadiyen gahai. mehen ganna eka labai eka nisa. oya podi pre workout wage genawanam labai. mehen allaneth na.

අඩෝ thnks මචං.. උබට හොදට sure නේද podi pre workout අල්ලන්නේ නෑ කියලා ..??

මෙහෙන ගන්න්න පුළුවන් මචං.. ප්‍රශ්නේ තියෙන්නේ orginal products නෙවෙයි නේ තියෙන්නේ . එකයි අවුල බන් .
:(

මං ගොඩක් තැන් වලින් බඩු අරන් බලලා තියනවා බන් ගොඩක් එව්වා dubai නේ.
එකයි බන් කියා ගියත් අවුලක් නෑ කියලා ගෙන්න්නලා බලන්න බැලුවේ
:)
 
Last edited:

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වලතරයගෙන් අහපන්. ඒකා whey දෙකක් ගෙනාපු දවස්වල දොඩව දොඩව හිටිය මතකයි.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Your current shipping address is not an available shipping destination for the United States store. Please update your address or add a new shipping address.

    me balahanko mage laga munge coupan set ekak tiye ekai meken ganna beluwe ewnawa kiyna un mata help ekak diyanko
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Man owa gennuwe 2 years walata wage kalin dan nam mehen ganna eka thamai laba (shipping cost ekath add kalama podi ganai mehe wadi wenne) machan Suppliment Factory eke balanna eke badu hodai gana adui
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Man owa gennuwe 2 years walata wage kalin dan nam mehen ganna eka thamai laba (shipping cost ekath add kalama podi ganai mehe wadi wenne) machan Suppliment Factory eke balanna eke badu hodai gana adui

    Suppliment Factory eken badu aran thiynwa bn.. ungeth godak ewwa dubai machn.. :( ekai machn barima thana gennala balanna baluwe :(