bodybuilding help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla oya pahala inna kenage vage bodyiak hadanna puluwanda natural ?

    supplements natuwa ? monavada kanna one hodata ???

    patta agak muta tiyenne.,...

    https://www.facebook.com/jawardziyard

    200104042_10223258640847328_8129707329027828490_n.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සප්ලිමන්ට් නැතුවනම් ඔහොම හදන්න බෑ.
    කෑම වලින් විතරක් හදන්න බෑ.. අව්‍ර්රුදු 3-4ක් වත් ජිම් එකට ගිහින් කැපවීමක් කරන්නම ඕනෙ.කෑමෙන් පරිස්සම් වෙලා.

    අඩුම තරමේ බොන්නෙවත් නැතුව.
    ලක්ශ 30-40ක් වත් යනවා ඉතින් සප්ලිමන්ට් වලට ප්‍රී වර්ක් අව්ට් පෝස්ට් වර්කව්ට් සප්ලිමන්ට් ගන්න ඕනෙ.

    හන්දියෙ තියන ජිම් එකේ අයියා ඔය වගේ ඇගවල් හදලා දෙන්නෙ නෑ.

    ඔයා ඕහොම හදනවනම් ඔයාට වෙනම පර්සනල් ට්‍රෙනර් කෙනෙක් නියුට්‍රිශනිස්ට් කෙනෙක් වෙන් කරගන්න ඕනෙ
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Natural kiyanne supplements nathuwa neme steroids-free

    ඔයා ඕහොම හදනවනම් ඔයාට වෙනම පර්සනල් ට්‍රෙනර් කෙනෙක් නියුට්‍රිශනිස්ට් කෙනෙක් වෙන් කරගන්න ඕනෙ
    Agree
    ------ Post added on Jul 27, 2021 at 2:41 PM
     
    • Like
    Reactions: jmzsl

    HmNRazor

    Well-known member
  • බෑ මචන්!! බලපන් උගේ love handles muscle (Love handles lie on top of the lower obliques) වල සයිස් එක? හිතපන් ඔහොම single digit body fat percentage එකක් තියන අැඟක් කොහොමද හදන්නේ කියලා? ඔන්න උබලගේ තාත්තා ග්‍රීක ග්ලැඩියේටර් ජාන වලින් ආපු කෙනෙක් නම් උබට ඔහොම අැඟක හදත හැකි නිකන් කාලා බීලා සැප දාලා.

    තව දෙයක් කියන්න ඔනි කටින් කියනවා වගේ කටු ගහලා / හෝමෝන පාර දාලා, ගස් වලින් ගෙඩි එනවා වගේ අැඟවල් හදන්න බෑ. ඒකට වෙනම කැප කිරීමක් කරන්න ඔනි. උදාහරණ විදියට කෙනෙක් නැචුරල් කාලා බීලා workout කරලා 100%ක් මහන්සිය කැපවීම දීලා නැචුරල් අැඟක් හදනවා නම්? ඒ කෙනාට ඒ කලින් මහන්සියෙන් කැපවීමෙන් භාගයක් දීලා, ඒ කියන්නේ 50%ක් දීලා අැඟ හදා ගන්න පුලුවන් synthetic / unnatural විදියට. මොකද අර පිටින් ගන්න synthetic / unnatural හෝමෝන වලින් කරන්න ඔනි දේවල් වලින් 50%ක් කරලා දෙනවා. ඒක නිසා මහන්සි වෙන්න තියෙන්නේ 50%ක් විතරයි.

    අැයි කෙනෙක් එහෙම තැනකට වැටෙන්න ඔනි කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වය අනුව! උබ Fitness athlete කෙනෙක් නම් උබ ඒහෙම උනාට කමක් නෑ, උබ යම්කිසි ජාතික / ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් නම් උබ ඒහෙම උනාට කමක් නෑ, උබ Fitness Model කෙනක් නම් උබ ඒහෙම උනාට කමක් නෑ, මොකද ඒ ඒ තත්ව වලදී එතන තියෙන්නෙ පරදින්න බැරි තරඟයක් / competition එකක් නිසා.

    නමුත් ජීවිත තරඟේදී දිනන්න කියලා ඔහොම අැඟක් හදා ගන්න ඔනි කියලා කෙනෙක් කියනවා නම් ඒක සැහෙන බොරු තර්කයක්. සාමාන්‍ය ජීවිතේදී කොල්ලක් / පිරිමියෙක් උනාම ලස්සනට හැඩට පෙනුමට ඉන්න ඔනි තමයි, නමුත් ඔච්චර extreme විදියට දේවල් කරලා අැඟක් හදා ගන්න ඔනි කියලා මම නම් කියන්නේ නෑ. මූලික අරමුණ සාමාන්‍ය ජීවිතේ කෙනෙක්ට නම් නිරෝගීව ලෙඩ නැතුව ඉන්න එක මම දකින විදියට.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,638
    2,336
    113
    Naturally bah Honda hari foods supplements vitamins training rest commitment eka 3-5yrs wage consistency eken tiyenna oni.. nathiwa bah..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බෑ මචන්!! බලපන් උගේ love handles muscle (Love handles lie on top of the lower obliques) වල සයිස් එක? හිතපන් ඔහොම single digit body fat percentage එකක් තියන අැඟක් කොහොමද හදන්නේ කියලා? ඔන්න උබලගේ තාත්තා ග්‍රීක ග්ලැඩියේටර් ජාන වලින් ආපු කෙනෙක් නම් උබට ඔහොම අැඟක හදත හැකි නිකන් කාලා බීලා සැප දාලා.

    තව දෙයක් කියන්න ඔනි කටින් කියනවා වගේ කටු ගහලා / හෝමෝන පාර දාලා, ගස් වලින් ගෙඩි එනවා වගේ අැඟවල් හදන්න බෑ. ඒකට වෙනම කැප කිරීමක් කරන්න ඔනි. උදාහරණ විදියට කෙනෙක් නැචුරල් කාලා බීලා workout කරලා 100%ක් මහන්සිය කැපවීම දීලා නැචුරල් අැඟක් හදනවා නම්? ඒ කෙනාට ඒ කලින් මහන්සියෙන් කැපවීමෙන් භාගයක් දීලා, ඒ කියන්නේ 50%ක් දීලා අැඟ හදා ගන්න පුලුවන් synthetic / unnatural විදියට. මොකද අර පිටින් ගන්න synthetic / unnatural හෝමෝන වලින් කරන්න ඔනි දේවල් වලින් 50%ක් කරලා දෙනවා. ඒක නිසා මහන්සි වෙන්න තියෙන්නේ 50%ක් විතරයි.

    අැයි කෙනෙක් එහෙම තැනකට වැටෙන්න ඔනි කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වය අනුව! උබ Fitness athlete කෙනෙක් නම් උබ ඒහෙම උනාට කමක් නෑ, උබ යම්කිසි ජාතික / ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් නම් උබ ඒහෙම උනාට කමක් නෑ, උබ Fitness Model කෙනක් නම් උබ ඒහෙම උනාට කමක් නෑ, මොකද ඒ ඒ තත්ව වලදී එතන තියෙන්නෙ පරදින්න බැරි තරඟයක් / competition එකක් නිසා.

    නමුත් ජීවිත තරඟේදී දිනන්න කියලා ඔහොම අැඟක් හදා ගන්න ඔනි කියලා කෙනෙක් කියනවා නම් ඒක සැහෙන බොරු තර්කයක්. සාමාන්‍ය ජීවිතේදී කොල්ලක් / පිරිමියෙක් උනාම ලස්සනට හැඩට පෙනුමට ඉන්න ඔනි තමයි, නමුත් ඔච්චර extreme විදියට දේවල් කරලා අැඟක් හදා ගන්න ඔනි කියලා මම නම් කියන්නේ නෑ. මූලික අරමුණ සාමාන්‍ය ජීවිතේ කෙනෙක්ට නම් නිරෝගීව ලෙඩ නැතුව ඉන්න එක මම දකින විදියට.
    Sitha niwana kathaaaaaaa 🤗🤗😍😍😉😉
     
    • Haha
    Reactions: HmNRazor

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    hadanna puluwan bt @HmNRazor kiwwa wage ekata patta kapakirimak karanna one.

    anith de suppliment nm one na.bt eka ube kama walinma ganna one.itn ewatath salli ynwa.

    normally full kapa weemen kaloth

    sathiyata 5 parak wath abs + anik workout giyoth ubata balance hoda agak hada gnna pluwan.
    eka itn kamaweema thama bn.

    supplement nathuwa ynwa nm etc - Egg , fresh ,chicken thama.

    ubata time thiye nm onekama thiye nm karapn.bari na :)

    mn sahenna durakata haduwa.bt e level eka control karan ynna bari una :D (mn 2015 idan wage gym ynna gttet :P)
    1y + wage hodama level ekakta adan giya. dn nm bada tikak awa

    aga nm normal balance karan ynwa.oya wage nm na :lol: - bt sahenna haduwa.(gedrane workout krnne itn)
    bt wada wadi wela stress eka ehma wadi weddi epa wenwa

    anith de thama...
    math issara gym yaddi me podi kollo kurutto hitan gym awilla 3 month walin pase suppliment ghnwa dakka.
    eka wikarayak.
    natural ganin.ekata ube oluwa hada gnna one.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    20% exercise 80% nutrition. And consistency is so important.
    බර 65 විතර තියෙන කෙනෙක් දවසකට Protien 132g ක් විතර.
    Calorie Surplus එකත් 200ක් 300ක්වත්.
    කන එකනේ හිතුවට එහෙම කන්නත් බෑ.
    වැදගත්ම දේ ඉවසීම. Muscle build වෙනව කියන්නෙ කාලයක් යන වැඩක්.
    කෙටි ක්‍රම තියෙනවා. ඉක්මන් කොටයි.
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    20% exercise 80% nutrition. And consistency is so important.
    බර 65 විතර තියෙන කෙනෙක් දවසකට Protien 132g ක් විතර.
    Calorie Surplus එකත් 200ක් 300ක්වත්.
    කන එකනේ හිතුවට එහෙම කන්නත් බෑ.
    වැදගත්ම දේ ඉවසීම. Muscle build වෙනව කියන්නෙ කාලයක් යන වැඩක්.
    කෙටි ක්‍රම තියෙනවා. ඉක්මන් කොටයි.
    aniwa machn.
    muscle build wenna kaale one.
     
    • Like
    Reactions: KSPathirana

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Supplement ganna eka natural newe kyana ewun ekka mona body buildingda :lol: :lol:
    mu me anga digatama me widiyatama body fat aduwen tyagena ynawanm mu godak welawata steroid gnnawa ati. habai itin photo walin pena tharamata buwa size nadda danne. ehema unoth natural wennath puluwan