six pack හදාගමු
මේ තියෙන්නේ වදින විදිහ
මේ තියෙන්නේ වදින විදිහ
HEEL TOUCH
RUSSIAN TWIST
FLUTTER KICKS
CRUNCH
LEGS LOWER
ගහන්න ඕන විදිහ මේ video එකෙන් ඉගෙන ගන්න .. මුලින්ම 30ක් ගහන්න එපා එකපාරටම,, 10 සෙට් 3 ගානේ ගහන්න.. ඊට පස්සේ 15 සෙට් 2 ගානේ ගහන්න..
මචන්ලා හරියටම ගහපන්.. හරියට ගහද්දි බද කොරවෙන ගතියක් දැනෙයි.. කොන්ද රිදෙන ගතියක් අවොත් නවත්තන්න..
THankzz කියලා පලයන් නිකන් යන්නේ නැතුව...


