Bodybuilding

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Bodybuilding කරද්දි ගන්න anabolic ඒකෙයි protein ඒකෙයි තියෙන වෙනස මොකක්ද?????? දන්න කෙනෙක් කියන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Anabolic කියන්නෙ සප්ලයිමන්ට් එකක් බං..
    ප්‍රෝටීන් කියන්නෙ විටමින් එකක්..
    තෝ කුඩු ගහලද ගංජා ගහලද..?
    :sorry:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Anabolic කියන්නෙ සප්ලයිමන්ට් එකක් බං..
    ප්‍රෝටීන් කියන්නෙ විටමින් එකක්..
    තෝ කුඩු ගහලද ගංජා ගහලද..?
    :sorry:

    Ela ela thank sir....;)
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Bodybuilding කරද්දි ගන්න anabolic ඒකෙයි protein ඒකෙයි තියෙන වෙනස මොකක්ද?????? දන්න කෙනෙක් කියන්න

    mona Anabolic eka genada ahanne? Anabolic Weight Gain Supplement eka genada? Nethnam Anabolic Steroid eka genada? :eek:

    Anabolic Weight Gain Supplement eke thiyenawa protein ... :yes:

    Protein eka kiwwe Whey Protein da?:confused: eketh thiyenawa Protein ... :yes:

    me dekema Whey Protein thamai thiyenne, blend eka tikak wenas wenawa :)