Boeing cargo aircraft catches fire

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    If it ain’t Boeing I ain’t going

    Boeing ලගෙ ග්‍රහ චාරෙ හොඳ නෑ වගේ.

    737 Max 8 crashes වලින් පටන් ගත්ත අපලෙ තාම ඉවර නෑ 😂😂

    මෙහෙන් ජ්‍යෝතිශ්‍ය කාරයෙක් ගෙනිහින් දෙහි ටිකක් කැප්පෙව්වනම් ඕවා හරියයි 😅
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    Airbus 😏

    eZ2ChK.gif
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    E kiyanne umba boeing wala da yanna kamathi?
    ඕක American උන් අතර ප්‍රසිද්ධ phrase එකක් බං.
    මම ඒක දැම්මෙ නෝන්ඩියට. ඒත් තාමත් 747 වලට පට්ටම ආසයි. 747 එකක් දකිද්දි මාර feeling එකක් එන්නෙ බං. ඒක 380 එකකටවත් එන්නෙ නෑ..