Boeing nadu hearing

redux

Well-known member
  • Feb 19, 2017
    10,632
    17,530
    113
    Mehemai machan...nidahase hithana sudu.....see more
    FYI @redux
    මෙහෙම තමය් රටවල් දියුණු වෙන්නෙ. ප්ලේන් කඩන වැටෙන්නෙ නැතුව යන්න ඕන කියන එක මේ 2500 පම්පෝරිය ගහන දූපතේ උන් අපේ ඔලුවට දාපු ගෝත්‍රික මතයක්
     
    • Haha
    Reactions: dayt0na

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    මම නම් ඉස්සර ඉදන්ම බෝයිං ප්ලේන් avoid කරලා තමා ටිකට් බුක් කරන්නේ . ඇත්තටම මට බෝයිං ප්ලේන් ගැන ෆොබියා එකක් තියනවා. Airbus වල විතරයි යනවා නම් යන්නේ.