Boilerplate ඒකක් කියන්නේ මොකක්ද?

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    තහඩු වලින් හදපු ටෙම්ප්ලේට් එකක් වගේ තමා. ටෙම්ප්ලේට් එකක්, කොඩින් කරන්න කලින් මේක ලෝඩ් කරගෙන අපේ ප්‍රොජෙක්ට් එක එක උඩ හදාගන්නවා. වේගෙන් ඉවර කරන්න පුළුවන්. වැඩියෙන්ම යූස් කරන්නේ වෙබ් ඩිවෙලොප්මන්ට් වැඩ වලට. එකේදී බොයිලර්ප්ලේට් එක තමයි HTML කෝඩ් එක. හෙඩින් බොඩි එක එහෙම දාගෙන ටෙම්ප්ලේට් එක හදාගන්නවා. වෙනත් ඕනෙම කොඩින් වැඩකට ගන්නත් පුළුවන්. නිතරම යූස් කරන කෝඩ් එකක් අපි ටෙම්ප්ලේට් එකක් වගේ හදල තියාගන්නවා. උවමනා වෙලාවට එක කොපි කරලා අපේ ප්‍රොජෙක්ට් එකට ගන්නවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,129
    12,019
    113
    තහඩු වලින් හදපු ටෙම්ප්ලේට් එකක් වගේ තමා. ටෙම්ප්ලේට් එකක්, කොඩින් කරන්න කලින් මේක ලෝඩ් කරගෙන අපේ ප්‍රොජෙක්ට් එක එක උඩ හදාගන්නවා. වේගෙන් ඉවර කරන්න පුළුවන්. වැඩියෙන්ම යූස් කරන්නේ වෙබ් ඩිවෙලොප්මන්ට් වැඩ වලට. එකේදී බොයිලර්ප්ලේට් එක තමයි HTML කෝඩ් එක. හෙඩින් බොඩි එක එහෙම දාගෙන ටෙම්ප්ලේට් එක හදාගන්නවා. වෙනත් ඕනෙම කොඩින් වැඩකට ගන්නත් පුළුවන්. නිතරම යූස් කරන කෝඩ් එකක් අපි ටෙම්ප්ලේට් එකක් වගේ හදල තියාගන්නවා. උවමනා වෙලාවට එක කොපි කරලා අපේ ප්‍රොජෙක්ට් එකට ගන්නවා.
    wow. thanks for your great explanation !!
     
    • Like
    Reactions: Tom Cat