Bollywood, Kollywood, සිංහල movies වල... ඇයි?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් මේ indian movies වල මැදින් සිංදු 4-5ක් යන්නේ
    සමහර ඒවගේ dance එකක් යයි, නැත්නම් story එකට අදාළම නැති visual එකක් තියෙයි
    ලංකාවේ ඒවගෙත් එහෙමනේ :oo:

    Hollywood වල එහෙම ඔහොම නෑනේ

    මට නම මතක නෑ, එකපාරක් TV එකේ ගියා movie එකක්
    මොකක් හරි වෙලා girlfriend මැරුණා, ඔන්න ඒත් එක්කම අර වගේ සිංදුවක් යනවා අර මැරුණ කෙල්ල එක්ක dance කරනවා:baffled::sorry:
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඇයි බන් මේ indian movies වල මැදින් සිංදු 4-5ක් යන්නේ
    සමහර ඒවගේ dance එකක් යයි, නැත්නම් story එකට අදාළම නැති visual එකක් තියෙයි
    ලංකාවේ ඒවගෙත් එහෙමනේ :oo:

    Hollywood වල එහෙම ඔහොම නෑනේ

    මට නම මතක නෑ, එකපාරක් TV එකේ ගියා movie එකක්
    මොකක් හරි වෙලා girlfriend මැරුණා, ඔන්න ඒත් එක්කම අර වගේ සිංදුවක් යනවා අර මැරුණ කෙල්ල එක්ක dance කරනවා:baffled::sorry:
    A A audience ekata A A films machn
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,349
    1
    17,029
    113
    −273.15°C
    sindu walin tamayi audience eka adaganne film eka balawanna.
    film wala songs album eka film eka out wenna masekata kalin wage release karanne eekayi.

    film eka awillath na taama,sindu dekama 300M withara balala iwarayi danatama.



     
    • Like
    Reactions: Reincarnator

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    හොලිවුඩ් වල තියෙනවා බන්. ලඟදි ආපු ස්පිරිට් ෆිල්ම් එක තනිකර සින්දු එකක්නේ.
     
    • Like
    Reactions: Reincarnator

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ ඒ රටවල ප්‍රේක්ෂකයෝ කැමති විදිය තමයි ඒ. විශේෂයෙන්ම ඉන්දියානුවන් කැමතියි ච්ට්‍රපට වල සින්දු තියන එකට.
    කාලයක් ඉන්දියාවේ රේඩියෝ වල ෆිල්ම් සින්දු ප්‍රචාරය කිරීම රජයෙන් තහනම් කරලා තිබ්බ. ලංකවේ රේඩියෝ සිලෝන් එකෙන් ඒ පාර මුළු දකුණු ඉන්දියානු මහාද්විපයටම ආවරණය වන පරිදි ඉන්දියානු චිත්‍රපට සින්දු ප්‍රචාරය කරා. ඒ කාලේ SLBC එක කියන්නේ ආසියාවේ දියුණුම ගුවන් විදුලි සේවාවක්.
    ඒ සින්දු විකාශනය වෙන වෙලාවේදී ඉන්දියාවේ පාරවල් හිස්ලු, මිනිස්සු රේඩියෝ වට කරගෙන සින්දු අහනවලු.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,349
    1
    17,029
    113
    −273.15°C
    therumak nathi sindu nathiwamath nowe.
    film ekata sindu walin wenama mewwa ekak add karanawa.
    unge choreagraphy athin ape helawood unta harennawath ba.
    ape sinduwak mokakhari dance step ekakin patan gaththoth iwara wenaknma e step ekama tamayi india unge wage variation ekak aththe na. :cautious:

    medapara golden globe award ekak hitan hambuna palleha sinduwata.



    ...................




    meka awurudu 12 kata kalin ekak 👇

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    According to chatgpt -

    Bollywood movies have songs because they have been a tradition in Indian cinema dating back to the 1930s. The inclusion of songs in films is an integral part of the Indian film-making process and is seen as a way to enhance the storytelling and convey emotions. Additionally, songs have also been used as a way to appeal to a wider audience and increase the commercial appeal of a film.

    There may be some psychological reasons behind the use of songs in Bollywood movies. One possibility is that songs help to create a sense of escapism and can elicit emotions in viewers. They can be used to convey the emotions of the characters, and to create a certain mood or atmosphere. The use of music can also help to create a sense of nostalgia or longing, which can be especially powerful in romantic films. Additionally, songs can be used to help viewers connect with the characters and the story on a deeper level.
    Music can also be used to elicit a positive emotional response from the audience. It can enhance the overall viewing experience and make it more enjoyable for the audience. The use of music can also help to create a sense of continuity throughout the film and help to keep the audience engaged.
    It's also worth noting that music in Bollywood movies is an art form in itself, and it is highly appreciated by the Indian audience. Many famous Bollywood songs are still popular today and are considered as classics.
     
    • Like
    Reactions: nalaka526 and vito

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,947
    11,680
    113
    Bollywood films balanne sindu & dances balanna
    Hollywood balanne action & mor realistic widiye ewa balanna
    Kollywood 🤢🤮
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉංග්‍රීසි ඒවාටත් සින්දු දැම්මොත් බලලා ඉවරයි 🤣
    Sound of music ehema balala na vage putha

    sindu walin tamayi audience eka adaganne film eka balawanna.
    film wala songs album eka film eka out wenna masekata kalin wage release karanne eekayi.

    film eka awillath na taama,sindu dekama 300M withara balala iwarayi danatama.




    Deepikava thamai 300million balala thiyenne 😂
    ------ Post added on Jan 15, 2023 at 8:08 PM

    ලංකාවේ එවා හෙල වුඩ් ද?
    Heluwood
    ------ Post added on Jan 15, 2023 at 8:09 PM
     
    • Like
    Reactions: charitha2011

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    ow ban. kochchara movie eka real wage haduwath sindu hinda e feeling eka nathi wenawa. :(
    mewa balala podi kale man hithagena hitiye kellek set karaganna one nam sinduwak kiyala natanna one kiyala :lol:
     
    • Haha
    Reactions: avjayarathne

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇයි බන් මේ indian movies වල මැදින් සිංදු 4-5ක් යන්නේ
    සමහර ඒවගේ dance එකක් යයි, නැත්නම් story එකට අදාළම නැති visual එකක් තියෙයි
    ලංකාවේ ඒවගෙත් එහෙමනේ :oo:

    Hollywood වල එහෙම ඔහොම නෑනේ

    මට නම මතක නෑ, එකපාරක් TV එකේ ගියා movie එකක්
    මොකක් හරි වෙලා girlfriend මැරුණා, ඔන්න ඒත් එක්කම අර වගේ සිංදුවක් යනවා අර මැරුණ කෙල්ල එක්ක dance කරනවා:baffled::sorry:
    Hollywood vala musical kiyala venama genre ekak thiyenavane ithin. The wizzard of oz (1939) ehema
     
    • Like
    Reactions: avjayarathne