ඇයි බන් මේ indian movies වල මැදින් සිංදු 4-5ක් යන්නේ
සමහර ඒවගේ dance එකක් යයි, නැත්නම් story එකට අදාළම නැති visual එකක් තියෙයි
ලංකාවේ ඒවගෙත් එහෙමනේ
Hollywood වල එහෙම ඔහොම නෑනේ
මට නම මතක නෑ, එකපාරක් TV එකේ ගියා movie එකක්
මොකක් හරි වෙලා girlfriend මැරුණා, ඔන්න ඒත් එක්කම අර වගේ සිංදුවක් යනවා අර මැරුණ කෙල්ල එක්ක dance කරනවා