ෂාරුක් ගොයියා බණ ටෝක් දුන්නට සල්ලි වලට ගේම් ගහල වගේ. අපේ අයත් ඔහොම වෙන්න ඇති, සියුමි ෆන්සමලි එහෙම කිව්වෙ කුඩු ගහන නිළියො ගැන. මුන් අනිවා සල්ලි වලට ඕන දෙයක් කරනවා.
මයිනා ගැනද කිව්වෙ දුමින්ද ගැනද කිව්වෙඕක හරි යන්නේ නෑ. අපේ කෙනාව අපි ආරක්ෂා කරන්න ඕනේ

ලොකු නලු නිලියො ඔක්කොම මත්ද්‍රව්‍ය සීන් එකට සම්බන්ධයි වගේ...බඩු පැකට් වෙයි බොහෝ දුරට...
එහේනම් එකම රටක්, එකම නීතියක් නෙ![]()


කවුරු වුනත් අවුලක් නෑ අපේ එකෙක් නම් අපි ආරක්ෂා කරන්න ඕනේමයිනා ගැනද කිව්වෙ දුමින්ද ගැනද කිව්වෙ![]()
මෙහෙ නම් උන්ව media වලින් ප්‍රශ්න කරන්නත් බෑ , මොකද media වල ලොක්කෝ ඊට වඩා සීන් එකේ ඉන්නවා, ප්‍රසිද්දියේ ජොයින්ට් වෙනුවෙන් පෙනී සිටිනවා.
මුන් මේ පොඩි උන් වගේ හැසිරෙනවා කොරෝනා එකෙන් වෙන දේ අමතක කරන්න ගොන් ඉන්දියන් කාරයෝ.එහෙම වෙන්නේ නෑ බන්. දැන් ඔය රන්ජගේ record ටික එන දවස් වල අපේ උන් හිතුවේ උගේ දේශපාලනෙත් ඉවරයි, ඌත් ඉවරයි කියලා නේ. ඕවාට කොහෙන් හරි දේසපාලුවෝ සෙට් වෙන්න පටන් ගත්තම චෝදනා නිකන්ම නවතිනවා. මෙහෙත් එහෙමයි , ඉන්දියාව වගේ රටවලත් ඔහොමයි.![]()