Bollywood Superstars ඉවරයි වගේ

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ෂාරුක් ගොයියා බණ ටෝක් දුන්නට සල්ලි වලට ගේම් ගහල වගේ. අපේ අයත් ඔහොම වෙන්න ඇති, සියුමි ෆන්සමලි එහෙම කිව්වෙ කුඩු ගහන නිළියො ගැන. මුන් අනිවා සල්ලි වලට ඕන දෙයක් කරනවා.
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ෂාරුක් ගොයියා බණ ටෝක් දුන්නට සල්ලි වලට ගේම් ගහල වගේ. අපේ අයත් ඔහොම වෙන්න ඇති, සියුමි ෆන්සමලි එහෙම කිව්වෙ කුඩු ගහන නිළියො ගැන. මුන් අනිවා සල්ලි වලට ඕන දෙයක් කරනවා.

    මචන් මටනන් සැකයි එයාගෙ අර මලු දෙකේ ඔව්වද කියල ඔච්චර පුරවන් තියෙන්නෙ

    බලහන්කො පිරිල ඉතිරිල යන්න පිපිරිල යන්න වගේ පුරෝ දාල තියෙන විදිහ
     
    • Haha
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    ලොකු නලු නිලියො ඔක්කොම මත්ද්‍රව්‍ය සීන් එකට සම්බන්ධයි වගේ...බඩු පැකට් වෙයි බොහෝ දුරට...
    එහේනම් එකම රටක්, එකම නීතියක් නෙ😋

    eka tamai ban:yes:
     
    • Like
    Reactions: Champ HB

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එහෙත් මෙහෙ වගේ තමයි..ටික කලයි ඕක යන්නේ .සුෂන්තගේ ජෝඉන්ට් ගත්ත එකාගෙන් තමා හැමෝම බඩු අරං තියෙන්නේ.
    මීඩියා කාරයෝ පිස්සු බල්ලෝ වගේ අවුස්සනවා ..අක්ෂය අජේ ඇරෙන්නේ අනිත් ඔක්කොම drugs සීන් වලට සම්බන්දයි වගේ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,177
    166,298
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ නෑ බන්. දැන් ඔය රන්ජගේ record ටික එන දවස් වල අපේ උන් හිතුවේ උගේ දේශපාලනෙත් ඉවරයි, ඌත් ඉවරයි කියලා නේ. ඕවාට කොහෙන් හරි දේසපාලුවෝ සෙට් වෙන්න පටන් ගත්තම චෝදනා නිකන්ම නවතිනවා. මෙහෙත් එහෙමයි , ඉන්දියාව වගේ රටවලත් ඔහොමයි. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,177
    166,298
    113
    එකමත් එක රටක
    අයියෝ ලංකාව මීට වඩා සෑහෙන දියුණුයි නේ බන්. අපේ උන් ප්‍රසිද්දියේ කියන්නේ ජොයින්ට ගහන ඒවා ගැන. ;) මෙහෙ නම් උන්ව media වලින් ප්‍රශ්න කරන්නත් බෑ , මොකද media වල ලොක්කෝ ඊට වඩා සීන් එකේ ඉන්නවා, ප්‍රසිද්දියේ ජොයින්ට් වෙනුවෙන් පෙනී සිටිනවා. :lol: මුන් මේ පොඩි උන් වගේ හැසිරෙනවා කොරෝනා එකෙන් වෙන දේ අමතක කරන්න ගොන් ඉන්දියන් කාරයෝ.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙම වෙන්නේ නෑ බන්. දැන් ඔය රන්ජගේ record ටික එන දවස් වල අපේ උන් හිතුවේ උගේ දේශපාලනෙත් ඉවරයි, ඌත් ඉවරයි කියලා නේ. ඕවාට කොහෙන් හරි දේසපාලුවෝ සෙට් වෙන්න පටන් ගත්තම චෝදනා නිකන්ම නවතිනවා. මෙහෙත් එහෙමයි , ඉන්දියාව වගේ රටවලත් ඔහොමයි. :lol:

    India wala machan narcotic eka mara powerful.
    Un nawenne na katavath.