මේකෙ වැඩි දෙනෙක්ට කරුණවෙන් කියන්නෙ මේක බුද්ධිමත්ව බලන්න, හැඟීම් වලට වහල් නොවී. කොටියට සපෝට් ඒව මේව නෙවෙයි, මේ නැගී එන මුස්ලිම් අන්තවාදයට සුදු හුනු ගාන්න එපා, ඒ නයා අද හෙටම අපේ නැගෙනහිරින් කෑල්ලක් ඉල්ලනකොට, දෙහිවල පැත්තෙ ශරියා නීතිය ක්රියාත්මක කරන්න කියන කොට, අපිට සප් එකක් ගන්න පුලුවන් රටක් නෝවේ. නෝවේ කොටියට සපෝට් නං හලෝ අපෙ ඩිප්ලොමැට්ස්ලා ලබ්බක්ද කලේ?? ඒව එලිකරලා නෝවේ නෝන්ඩි කලේ නැත්තේ ඇයි? නිකන් බබානිස්ගෙ තේ කඩේ ගාව ජියෝ-පොලිටික්ස් කතාවෙනව වගේනේ මේකෙත්! 







