Bomb in Mount

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    An explosion occurred next to an electricity transformer this morning. Police said that explosives were used in the blast but there were no casualties.
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ගල්කිස්සේ ට්*රාන්ස්ෆෝමරයක් අසල පිපිරීමක්

    පෙබ. 04 - ගල්කිස්ස, විජේසිරිවර්ධන මාවතේ විදුලි ට්*රාන්ස්ෆෝමරයක් අසල අද උදෑසන 6.05 ට පමණ පිපිරීමක් සිදුවිය.

    කොළඹ දකුණු ප්*රදේශය භාර නියෝජ්*ය පොලිස්පති සී.ඩී. වික්*රමරත්න මහතා පැවසුවේ, මෙය පුපුරණ ද්*රව්*ය යොදා ගෙන සිදු කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවය.

    ඒ සඳහා පුපුරණ ද්*රව්*ය ග්*රෑම් 200 ක ප්*රමාණයක් යොදා ගෙන ඇති බව ද, නියෝජ්*ය පොලිස්පතිවරයා ප්*රකාශ කළේය.

    ගල්කිස්ස පොලීසිය පැවසුවේ, මේ වනවිට පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර ඇති බවය.
    :( :(

    www.ethalaya.com
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Transformer blast at Mt. Lavinia

    An explosion occurred next to an electricity transformer this morning. Police said that explosives were used in the blast but there were no casualties.
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    from sindukade

    23963782vh7.png
     

    harith224

    Member
    Aug 26, 2007
    223
    0
    0
    Whr do u tink I am?
    ssssssssssssssssssssss aaaaaaaaaaaaaaa dddddddddddddd
    s a a d d
    s a a d d
    s a a d d
    ssssssssssssssssssssss aaaaaaaaaaaaaaaa d d
    s a a d d
    s a a d d
    s a a d d
    ssssssssssssssssssssss a a dddddddddddddd
    [/SIZE]