Bona eka nawattapu aya innawada?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොදයිනේ.
    ඕවා බිව්වා කියලා ඇති හුත්තක් නෑ බන්.
    ඉදලා හිටලා බොන එක අව්ලක් නෑ.
    ඒත් ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් බඩ පැලෙන්න කාලා , නින්දක් දාන එක.


    Aniwa:yes::yes:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඉස්සර නැති වෙන්න ගැහුවා.
    දවසට සිගා පැකට් 5,6 ගහපු දවස් තිබ්බා.
    හැමදාම බිව්වා ගල්,වොඩ්කා.
    දැන් ඉන්න කෙල්ල එක්ක එෆෙයාර් එක පටන් ගත්තට පස්සේ ඔක්කොම නැවැත්තුවා.
    දවසින් නැවැත්තුවා ඔක්කොම.
    නවත්තලා දැනට අවුරුදු තුනාමාරක් වගේ වෙන්න එනවා දැන්.

    සුමානෙකට දෙපාරක් සෙට් එකත් එක්ක සලාකා :rolleyes: ඇතුලට එද්දිම වේටර් ග්ලාසස් ටික තියල ඉවරයි ;)
    කෙල්ල හම්බුනත් හරි සලාකා දැකපු කාලයක් මතක නෑ :P
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Kawda ban meke inna kella?:P

    d3yt3CA.jpg

    Sajana Wanigasuriya
    Unuhuma 2 eketh inne
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඉස්සර නැති වෙන්න ගැහුවා.
    දවසට සිගා පැකට් 5,6 ගහපු දවස් තිබ්බා.
    හැමදාම බිව්වා ගල්,වොඩ්කා.
    දැන් ඉන්න කෙල්ල එක්ක එෆෙයාර් එක පටන් ගත්තට පස්සේ ඔක්කොම නැවැත්තුවා.
    දවසින් නැවැත්තුවා ඔක්කොම.
    නවත්තලා දැනට අවුරුදු තුනාමාරක් වගේ වෙන්න එනවා දැන්.


    Ehenam ubata a awrudu 3 maaratama hariyanna welawaka bonna wei ...



    lol.....nothing serious here....but the truth ... (least most f us )

    ehema wenna epa kiyala prartthana karanawa :dull: