අඩෝ ඔහොම සීන් එකක් ඇහුවමයි මම ඔයඑක එක ඒව බැලුවා ටිකක් වෙලා යනකොට කන රිදෙනවා. දැන් ගත්තු ඔක්කොම එක එක අය ගාව.
![]()
අඩෝ ඔහොම සීන් එකක් ඇහුවමයි මම ඔය.
Ow ne kohomath drum ekata wadinawa wage ne ne.ඕනෙම නම් bone conduction එකක් අරන් බලන්න. සවුන්ඩ් කොලිටි නම් තේරුමක් නෑ.
Thanks. Quality නන් අඩු ඇති තමා කොහොමත්. ඔලුව රිදෙන සීන් එක නැත්තං අවුලක් නෑ.I use these when I use bicycle. Allow me to listen to background sound and keep my awareness. However sound quality is not good as in-ear or full cover headphones. Never had a headaches
මොකද්ද ආව අවුලගත්තා එකක්.... Set නෑ ඒ වුනාට.කොහොමත් කනට හානිකරයි ඔය මොන ජාතියේ වුණත්
pissuda ban ? Bone conduction drivers dala hadapu ewage sound demo ekak ahala balapan... habayi hoda headphone ekakin..pissue hadaiAi bn okak ganna hadanne. Owage sound clarity eka adui man hitanne.
කන් ඇහිල නැති Beethoven music කරලා තියෙන්නෙත් ඔය වගේ ටෙකනොලෝජියා එකකින්.
Audio Technica M20xBT mama use karanne,Audio Technica ATHM30 use kara long time dagena iddi kan deka ridenawa , headset eka kanata hira wela ena pressure ekata thama ridenawa kiyanne
Nathuwa ear inside pain ekak nemei