Use කරන උන් සිටී ද ? Birthday gift එක විදියට ඉල්ලන්න බැලුවේ.
Daraz එකේ 10 000 කට වගේ තියෙනවා
Daraz එකේ 10 000 කට වගේ තියෙනවා
කනට නොදා සින්දු අහන්න පුළුවන් item එකක්.Mokadda me scene eka?
මාත් පස්සේ දැක්කා සින් එක.didn't know such a thing existed
but a cursory google search lead me to this
https://www.theverge.com/2016/10/24/13383616/bone-conduction-headphones-best-pair-aftershokz
maybe wait a couple of years till the technology matures if it's very new machan
first gen products can come with some drawbacks manufacturers iron out in subsequent releases
ඔව් sound quality එක අඩුයි කියලා තිබ්බාBass ehema produce karanna ba neda . yaluwo, podi un kulappu karanna nam maru bande.
එහෙම තමයි නැත්නම් ඕනේ නැති ඒවා හම්බෙනවා. මාත් තෑගී දෙන්නේ මොනවද ඕනේ කියලා අහලා හිතන්න දෙයක් නැ.
හෙණ ගහපන් යකෝ උඹට
I haven't used these for music.. But have tried for audio tests on bone conduction. The technology isn't new and has been used for hearing aids. This was the primary technique for those with eardrum issues.Use කරන උන් සිටී ද ? Birthday gift එක විදියට ඉල්ලන්න බැලුවේ.
Daraz එකේ 10 000 කට වගේ තියෙනවා
![]()

Wife genne?එහෙම තමයි නැත්නම් ඕනේ නැති ඒවා හම්බෙනවා. මාත් තෑගී දෙන්නේ මොනවද ඕනේ කියලා අහලා හිතන්න දෙයක් නැ.

These were orignially developed for medical use. The current technology is to use single wall carbon nanotube (SWCNT) by rolling up a graphene sheet.What about carbon nanotube headphones?