Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒකනේ බ්‍රෝ .. :cool:සවනි මගේ..මං සවනිගෙ.. සවනි මගේ..මං සවනිගෙ..සවනි මගේ..මං සවනිගෙ.. සවනි මගේගේගේගේ..... මං සවනිගේ..:lol::lol:

    පීල්ල මාරු කරපු බවක් තේරුනේ මට විතරද ??:confused:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒකනේ බ්‍රෝ .. :cool:සවනි මගේ..මං සවනිගෙ.. සවනි මගේ..මං සවනිගෙ..සවනි මගේ..මං සවනිගෙ.. සවනි මගේගේගේගේ..... මං සවනිගේ..:lol::lol:

    Thada thada jaathi jaathi bro:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    දුකට කියන කතා™ ♿



    ළිඳේ ඉදන්:lol::lol:

    wa_0.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොල් කඩනවා,
    බල්ලෝ නාවනවා,
    සාරියට කට්ට ගහනවා,
    නරි නාවනවා,
    යක්කුන්ට කොක්කු පෙන්වනවා,
    මකුළුදැල් කඩනවා,
    හොර පොල් කඩනවා,
    වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
    පිහි මුවාත් කරනවා,
    කබ අදින උන්ට කඩේ යනවා,
    ad දානවා,
    වෝට් අරන් දෙනවා,

    අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
    රජරට විශ්වාසය රැදී නාමය..
    1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,

    Repost සහ හෙනහුරෝ...



    එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    Badulle giyaata ape dihaa awe na :(

    අප්පේ අක්කේ අපිට උණු දේවල්,

    adisham ගියා,
    එදාට බලන්නේ දෙන්නේ නෑලු,
    ඒ පාර ඉස්කෝලෙක සෙට් එකක් ආවා, උන්ට යන්න දුන්න.
    අපිත් ඉස්කෝලේ කියල හොරෙන් පැන්නේ..

    ඊට පස්සේ කාලා කාලා ගියා පිල් ක්ලින්ටන් පොයින්ට් කියල එකක් බලන්න... ගුගල් මාප බලාගෙන ගියේ, අන්තිමට තේ වත්තක් මැද්දේ නතර උනා... වත්තේ අයිතිකාරයවත් දන්නේ නැ එහෙම තැනක් තියෙනවා කියල.

    ඊට පස්සේ ලිප්ටන් සිට් ගියා,,,
    පැය දෙකක් විතර අමාරුවෙන් අමාරුවෙන් ගියා,,,
    private තේ වතු මැද්දෙන් ගියේ...
    කැබ් එක නිසා ගියා..
    අනේ ගියාම මිනිහෙක් ඉන්නවා පුටුවක් උඩ.
    වටේට මිදුම.
    මෙලෝ දෙයක් නැ.
    එද්දී වෙන පාරක ආවා.
    විනාඩි 30න් හපුතලේ.
    එතකල් මාප එකෙන් බලාගෙන ගිහින් තියෙන්නේ වෙන පාරක...

    ඉතින් කොහේ එන්නද ඔහේ...

    අව්ලක් නැ,

    අවුරුද්දට එනවනේ....