Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආ... දැන්ද යතා තත්වයට පත්වෙන්නේ.. එල එල අවුරුදු ඉවර වෙලා අපි ආපහු ඔහේ එන්නයි හිතාන ඉන්නේ.:lol::lol::lol::lol:

    අම්මෝ,,,
    මම අවුරුද්දෙන් පස්සේ පැන්ෂන් බන්. එන්න නම් එපා..​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    අපි හරිම අහිංසකයි බන්. :lol::lol::lol::lol:

    අනේද කියන්නේ..
    අරක්කු ටිකක් බොන්නෙත් සෝඩා දාලා...


    දැන් උබ බදුල්ලෙමයි නේ :P:P:rolleyes::rolleyes:

    එහෙම තමා..
    හිත ගිය තැන මාලිගාව කියනවනේ...:cool::cool::cool::cool:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    RePost බුවා;19988598 said:

    ආ කොබා...
    අර දාල ගිය ජොකා අරන් පලයන්.....

    ආ සැරටම වැදිලා වගේ ගිය තැන්වල ලෙලි දාලා එන්නේ නෑ බන් උබ වගේ :D
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    RePost බුවා;19988562 said:
    පොල් කඩනවා,
    බල්ලෝ නාවනවා,
    සාරියට කට්ට ගහනවා,
    නරි නාවනවා,
    යක්කුන්ට කොක්කු පෙන්වනවා,
    මකුළුදැල් කඩනවා,
    හොර පොල් කඩනවා,
    වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
    පිහි මුවාත් කරනවා,
    කබ අදින උන්ට කඩේ යනවා,
    ad දානවා,
    වෝට් අරන් දෙනවා,

    අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
    රජරට විශ්වාසය රැදී නාමය..
    1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,

    Repost සහ හෙනහුරෝ...



    එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....

    :D:D:D:D:D:D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    RePost බුවා;19988593 said:


    අම්මෝ,,,
    මම අවුරුද්දෙන් පස්සේ පැන්ෂන් බන්. එන්න නම් එපා..​

    දවස් 5 හේ ට්‍රිප් එකක්ලු, අර වෑන් එකෙමයි ලු , උබලයි දිහටලු :lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    RePost බුවා;19988562 said:
    පොල් කඩනවා,
    බල්ලෝ නාවනවා,
    සාරියට කට්ට ගහනවා,
    නරි නාවනවා,
    යක්කුන්ට කොක්කු පෙන්වනවා,
    මකුළුදැල් කඩනවා,
    හොර පොල් කඩනවා,
    වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
    පිහි මුවාත් කරනවා,
    කබ අදින උන්ට කඩේ යනවා,
    ad දානවා,
    වෝට් අරන් දෙනවා,

    අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
    රජරට විශ්වාසය රැදී නාමය..
    1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,

    Repost සහ හෙනහුරෝ...



    එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....


    රජරට නෙවේ බං. පුලතිසිපුර
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හා හා ලිදේ දාන්න බෑ උට :lol::lol:

    arn.png
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,130
    113
    adala nene
    RePost බුවා;19988562 said:
    පොල් කඩනවා,
    බල්ලෝ නාවනවා,
    සාරියට කට්ට ගහනවා,
    නරි නාවනවා,
    යක්කුන්ට කොක්කු පෙන්වනවා,
    මකුළුදැල් කඩනවා,
    හොර පොල් කඩනවා,
    වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
    පිහි මුවාත් කරනවා,
    කබ අදින උන්ට කඩේ යනවා,
    ad දානවා,
    වෝට් අරන් දෙනවා,

    අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
    රජරට විශ්වාසය රැදී නාමය..
    1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,

    Repost සහ හෙනහුරෝ...



    එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....


    උඩ තියෙන එක නම් උබ උපන්දා සිට කොරන එකක්නෙ :P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඩ තියෙන එක නම් උබ උපන්දා සිට කොරන එකක්නෙ :P:P

    උබලව නාවලා ගත්ත අත්දැකීම් තමා...

    මේ ලගදිත් නරි 10ක් නැව්වා ඇලකින්..
    ඇලක් කීවට කුණු ඇලක්...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    RePost බුවා;19989869 said:
    උබලව නාවලා ගත්ත අත්දැකීම් තමා...

    මේ ලගදිත් නරි 10ක් නැව්වා ඇලකින්..
    ඇලක් කීවට කුණු ඇලක්...

    එක්කං ගියපු එකා වැවේ වෙන්ටෑ හිටියේ:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,130
    113
    adala nene
    RePost බුවා;19989869 said:
    උබලව නාවලා ගත්ත අත්දැකීම් තමා...

    මේ ලගදිත් නරි 10ක් නැව්වා ඇලකින්..
    ඇලක් කීවට කුණු ඇලක්...

    වල් අලියෙකුත් හිටියා වගේ මතකයි :P:P:P
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    RePost බුවා;19988562 said:
    පොල් කඩනවා,
    බල්ලෝ නාවනවා,
    සාරියට කට්ට ගහනවා,
    නරි නාවනවා,
    යක්කුන්ට කොක්කු පෙන්වනවා,
    මකුළුදැල් කඩනවා,
    හොර පොල් කඩනවා,
    වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
    පිහි මුවාත් කරනවා,
    කබ අදින උන්ට කඩේ යනවා,
    ad දානවා,
    වෝට් අරන් දෙනවා,

    අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
    රජරට විශ්වාසය රැදී නාමය..
    1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,

    Repost සහ හෙනහුරෝ...



    එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: