Book Donation 3 - අතුරු නූල

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow saho.....

    මං ගිහින් ඇහුව. උන් අඩුම 3900 ගානෙ දෙන්නම් කිව්ව. LG ඒව. 17 හැබැයි අර හරි හතරැස් වගේ එක.:dull: මාසෙක වොරන්ටි එකක් එක්ක තමා ඒගාන. සෙකන්ඩ් හෑන්ඩ් ඒවගෙ බය කොච්චර කල් දුවයිද කියන එක තමා.:nerd: හොඳ තත්වෙ තැනකින් අයින් කරපුව තියනවනම් වඩා හොඳවෙයි මට හිතෙන්නෙ.:yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මං ගිහින් ඇහුව. උන් අඩුම 3900 ගානෙ දෙන්නම් කිව්ව. LG ඒව. 17 හැබැයි අර හරි හතරැස් වගේ එක.:dull: මාසෙක වොරන්ටි එකක් එක්ක තමා ඒගාන. සෙකන්ඩ් හෑන්ඩ් ඒවගෙ බය කොච්චර කල් දුවයිද කියන එක තමා.:nerd: හොඳ තත්වෙ තැනකින් අයින් කරපුව තියනවනම් වඩා හොඳවෙයි මට හිතෙන්නෙ.:yes:

    :rolleyes::rolleyes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මං ගිහින් ඇහුව. උන් අඩුම 3900 ගානෙ දෙන්නම් කිව්ව. LG ඒව. 17 හැබැයි අර හරි හතරැස් වගේ එක.:dull: මාසෙක වොරන්ටි එකක් එක්ක තමා ඒගාන. සෙකන්ඩ් හෑන්ඩ් ඒවගෙ බය කොච්චර කල් දුවයිද කියන එක තමා.:nerd: හොඳ තත්වෙ තැනකින් අයින් කරපුව තියනවනම් වඩා හොඳවෙයි මට හිතෙන්නෙ.:yes:

    ඔව් සහො.. අන්න එකයි බය.. වැඩි දවසක් යන්න කලින් කැඩුනොත් අපිට තමයි හොද නැත්තෙ....තව එකක්... කැඩුනොත් හදා ගන්න එයාලට ගොඩක් මහන්සි වෙන්න වෙනවා

    විස්වාසවන්ත තැනත්නම් හොදයි....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ප්ලේස් එකක් හම්බ වුනා මං එතනත් බලල කියන්නම්.:yes: