මූ ඔය පොත කාලෙක ඉඳන් හියන්නේ කියවන්න.. කියවල බලන්න ඕන ඉතින් මේවත්.oka thamath ganna un innawada?
මූ ඔය පොත කාලෙක ඉඳන් හියන්නේ කියවන්න.. කියවල බලන්න ඕන ඉතින් මේවත්.oka thamath ganna un innawada?
අරගත්ත දෙයක් දුන්න නන් ඇති ඉතින් ඇරගන්න දේවල් තමන්ට තියානඇරගෙන උඹලටම තමයි දෙන්නේ ඉතින්..
ඕකම මගෙන් ඇහුව තමිලනීගෙ පොත කියවන්න අහද්දි. එහෙම හොද නෑ ඉතින් අහු වෙන හැම එකම කියවල අපේ අදහස පොලිශ් කරගන්නයි තියෙන්නෙoka thamath ganna un innawada?
mama oya potha kiyawala thiyanawa. hoda pothakඅපරාදේ අර වානේ පන්නරය එකට ගිය සල්ලි රුසියන් ජරාව![]()
Mama grill karala Kanna chicken newei,lol btw It doesn't matterOya grill da boy da ?
Rana maga osse Nandikadal kiyawala nedda bn Uba eka godak kalin ne awe 2019 wagene
ප්‍රිමා නුඩුලුස් කෑවේ නැද්ද ?
පට්ට පට්ට, නාට්ටි තිබ්බේ නැද්ද බන්??
kaali na?

අඩෝ අර යටම තියෙන පොතේ මොනාද තියෙන්නේ![]()
ඉඳියා ඉඳියාBump kali hitiyada nadda? Echcharai apita one

Thama th Rana maga ganna Un innawa![]()

ඔව් මූ එක ගන්න ඒ දවස් වල ගිහින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් දැකල ඒ සල්ලි වලින් ඒක අරන් ඇවිත්![]()
![]()
![]()

meka tamai matat dena ganna onii![]()
![]()
![]()

ගේම් ගහන්න කලින් cheat sheet දැනගෙන ඉන්න ඕනි යකෝඋඹ බැදලත් නැතුව මොකටද පවුල් ප්‍රශ්න විසදන එක ගැන පොත්??

Uba ova Russian un ehema inna forum vala kiyanna yanna epaඅපරාදේ අර වානේ පන්නරය එකට ගිය සල්ලි රුසියන් ජරාව![]()
කටට දෙන එක එක විදි 100ක්.අඩෝ අර යටම තියෙන පොතේ මොනාද තියෙන්නේ![]()
ආපෝ මට නම් කියවපු කම්මැලිම පොත් වලින් එකක්. ගොඩක් එවුන් හොඳයි කියපු නිසා මමත් කියවලා බැලුවා. කොමියුනිස්ට් වාදය සමාජවාදය ප්‍රමෝට් කරනවා ඇරෙන්න වෙන ගන්ඩ ඇති ලබ්බක් නෑ. බලපන්කෝ පිටු 100කට වඩා තියෙනවා රෙද්දෙ රේල් පාරක් හදපු හැටිවානේ පන්නරය ලැබු හැටි![]()
Russian books valin aulma eka oka thamai..ආපෝ මට නම් කියවපු කම්මැලිම පොත් වලින් එකක්. ගොඩක් එවුන් හොඳයි කියපු නිසා මමත් කියවලා බැලුවා. කොමියුනිස්ට් වාදය සමාජවාදය ප්‍රමෝට් කරනවා ඇරෙන්න වෙන ගන්ඩ ඇති ලබ්බක් නෑ. බලපන්කෝ පිටු 100කට වඩා තියෙනවා රෙද්දෙ රේල් පාරක් හදපු හැටි
සෝවියට් පාලනය කාලේ ලියපු පොත් වලින් බහුතරය ඔහොම තමයි බං. බොරුවට කොමියුනිස්ට් වාදයයි සමාජවාදයයි ප්‍රමෝට් කරනවා. අපිත් AL කරනකොට ලෝකෙ ගැන වැඩිය නොදන්නා කාලේ හිතුවේ මේවා මාර පොත් කියලා. අපරාදේ මේවා කියවලා කාලේ කාල දැම්මෙRussian books valin aulma eka oka thamai..
මල්ලි SLAS ද?අද ගියා, හම්මෝ ටහිකෙන සෙනගක් හිටියෙ, එපා වෙලා ආවෙ බන්..මම ගොඩක් ස්ටෝල්ස් වලට ගියෙත් නෑ... පැය දෙකයි හිටියෙ..
හොරොව්පතානේ පලවෙනි ඩී.ආර්.ඕ හොයාගන්න බැරි උන එකයි ඒකෙන් මේකෙන් උනෙගොඩක් උන් ඇවිත් හිටියෙ Promate & ClassMate එකට රින්ගන්න.
Anyway මේ තියෙන්නෙ මේ පාර බස්සපු ටික. අවුරුදු ගානක ඉඳලා රණමග ඔස්සෙ නන්දිකඩාල් ගන්න හිටියෙ, මේ පාරනම් ගත්තා. ජය වේවා. උබලා ගත්ත ඒවත් දාපන්
![]()