Book fair ගියා සිංහලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,273
    100,068
    113
    oka thamath ganna un innawada?
    ඕකම මගෙන් ඇහුව තමිලනීගෙ පොත කියවන්න අහද්දි. එහෙම හොද නෑ ඉතින් අහු වෙන හැම එකම කියවල අපේ අදහස පොලිශ් කරගන්නයි තියෙන්නෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Rana maga osse Nandikadal kiyawala nedda bn Uba eka godak kalin ne awe 2019 wagene

    ප්‍රිමා නුඩුලුස් කෑවේ නැද්ද ?

    පට්ට පට්ට, නාට්ටි තිබ්බේ නැද්ද බන්??

    kaali na?

    ඉඳියා බන් මොකෝ නැත්තෙ.... මාස්ක් දාලා නිසා හරියටම හිතට ගන්න අමාරු උනා :(

    අඩෝ අර යටම තියෙන පොතේ මොනාද තියෙන්නේ :shocked:

    ඉඳන් බලල දාන්නම්

    Bump kali hitiyada nadda? Echcharai apita one
    ඉඳියා ඉඳියා :P

    Thama th Rana maga ganna Un innawa :D

    අඩෝ මම මොනවා උනත් ඒ දෙවල් වලට රෙස්පෙක්ට් කරනවා. :D

    ඔව් මූ එක ගන්න ඒ දවස් වල ගිහින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් දැකල ඒ සල්ලි වලින් ඒක අරන් ඇවිත් :baffled: :baffled: :baffled:

    U got it ma boy :love:

    meka tamai matat dena ganna onii :lol: :lol: :lol:

    :P

    උඹ බැදලත් නැතුව මොකටද පවුල් ප්‍රශ්න විසදන එක ගැන පොත්??
    ගේම් ගහන්න කලින් cheat sheet දැනගෙන ඉන්න ඕනි යකෝ :lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    වානේ පන්නරය ලැබු හැටි😍
    ආපෝ මට නම් කියවපු කම්මැලිම පොත් වලින් එකක්. ගොඩක් එවුන් හොඳයි කියපු නිසා මමත් කියවලා බැලුවා. කොමියුනිස්ට් වාදය සමාජවාදය ප්‍රමෝට් කරනවා ඇරෙන්න වෙන ගන්ඩ ඇති ලබ්බක් නෑ. බලපන්කෝ පිටු 100කට වඩා තියෙනවා රෙද්දෙ රේල් පාරක් හදපු හැටි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආපෝ මට නම් කියවපු කම්මැලිම පොත් වලින් එකක්. ගොඩක් එවුන් හොඳයි කියපු නිසා මමත් කියවලා බැලුවා. කොමියුනිස්ට් වාදය සමාජවාදය ප්‍රමෝට් කරනවා ඇරෙන්න වෙන ගන්ඩ ඇති ලබ්බක් නෑ. බලපන්කෝ පිටු 100කට වඩා තියෙනවා රෙද්දෙ රේල් පාරක් හදපු හැටි
    Russian books valin aulma eka oka thamai..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    Russian books valin aulma eka oka thamai..
    සෝවියට් පාලනය කාලේ ලියපු පොත් වලින් බහුතරය ඔහොම තමයි බං. බොරුවට කොමියුනිස්ට් වාදයයි සමාජවාදයයි ප්‍රමෝට් කරනවා. අපිත් AL කරනකොට ලෝකෙ ගැන වැඩිය නොදන්නා කාලේ හිතුවේ මේවා මාර පොත් කියලා. අපරාදේ මේවා කියවලා කාලේ කාල දැම්මෙ
     

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    අද ගියා, හම්මෝ ටහිකෙන සෙනගක් හිටියෙ, එපා වෙලා ආවෙ බන්..මම ගොඩක් ස්ටෝල්ස් වලට ගියෙත් නෑ... පැය දෙකයි හිටියෙ..
    හොරොව්පතානේ පලවෙනි ඩී.ආර්.ඕ හොයාගන්න බැරි උන එකයි ඒකෙන් මේකෙන් උනෙ :( ගොඩක් උන් ඇවිත් හිටියෙ Promate & ClassMate එකට රින්ගන්න.

    Anyway මේ තියෙන්නෙ මේ පාර බස්සපු ටික. අවුරුදු ගානක ඉඳලා රණමග ඔස්සෙ නන්දිකඩාල් ගන්න හිටියෙ, මේ පාරනම් ගත්තා. ජය වේවා. උබලා ගත්ත ඒවත් දාපන් :)


    Caae.png
    මල්ලි SLAS ද?