Book fair ගියා සිංහලු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    නාට්ටි තිබ්බේ නැද්ද බන්??

    20220919_151744.jpg



    මේ ටික තමයි සහෝ... 😭 ඕනි එකක් තියෙනවා නම් කියන්න. අපේ උන් ගියොත් line එකක් ගහලා දෙන්නම්

    මල්ලි SLAS ද?

    නෑ අයියේ. මොකෝ එහෙම ඇහුවෙ 🙄
    ------ Post added on Sep 19, 2022 at 11:15 PM
     

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    View attachment 184668


    මේ ටික තමයි සහෝ... 😭 ඕනි එකක් තියෙනවා නම් කියන්න. අපේ උන් ගියොත් line එකක් ගහලා දෙන්නම්



    නෑ අයියේ. මොකෝ එහෙම ඇහුවෙ 🙄
    ------ Post added on Sep 19, 2022 at 11:15 PM
    ඔය DRO පොත SLAS කට්ටිය ගන්නව. ඒකයි ඇහුවේ
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අර ස්වර්න් පුස්ත සම්මනෙ පොත් ටික නැද්ද මේ පාර

    තිබ්බා තිබ්බා

    ආ book fair එකේ පොතුත් තියෙනවද?

    ඔව් මේ පාර තිබ්බා. වෙනදට තියෙන්නෙ maggi noodles, බොම්බයි මොටයි , ice cream

    ඔය DRO පොත SLAS කට්ටිය ගන්නව. ඒකයි ඇහුවේ

    ආ..ආ... 😃
    ------ Post added on Sep 19, 2022 at 11:17 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    View attachment 184668


    මේ ටික තමයි සහෝ... 😭 ඕනි එකක් තියෙනවා නම් කියන්න. අපේ උන් ගියොත් line එකක් ගහලා දෙන්නම්



    නෑ අයියේ. මොකෝ එහෙම ඇහුවෙ 🙄
    ------ Post added on Sep 19, 2022 at 11:15 PM
    wena natti wikunana un nadda??
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    Uba ova Russian un ehema inna forum vala kiyanna yanna epa 😂..

    Ps- Russian poth pattane bn
    පට්ට ලබ්බ ඔය කුණු ගොඩවල් තමයි ලංකාවේ ඉස්සර තිබ්බ සාහිත්‍ය රටාව නැත්තටම නැති කරලා ඒකාකාරී ගොබ්බ ස්ටයිල් එකක් ගෙනාවේ
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    කවුද කියලා තිබුනා රු 2000 න් නෙළුම් කුළුණ බල්න යන්නෙ නැතුව ඒ සල්ලි වලින් පොත් දෙක තුනක් අරගෙන කියවන්න කියලා.
    ඇත්ත නෙ කියලා ගියා. එක පොතයි පොප්කෝන් එකයි. අඩුම ගානෙ 230 තිබුන නුල්ඩ්ස් එකක් වත් ගන්න සල්ලි නෑ ඉතිරි .
    මට හිතුනෙ නෙලුමෙන් පැනලා තුසීතයට කුජීත උනා නම් ඉවරයි කියලා . මොකද්ද බන් මෙ ජිවිතය .
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,825
    113
    Galle
    D
    අද ගියා, හම්මෝ ටහිකෙන සෙනගක් හිටියෙ, එපා වෙලා ආවෙ බන්..මම ගොඩක් ස්ටෝල්ස් වලට ගියෙත් නෑ... පැය දෙකයි හිටියෙ..
    හොරොව්පතානේ පලවෙනි ඩී.ආර්.ඕ හොයාගන්න බැරි උන එකයි ඒකෙන් මේකෙන් උනෙ :( ගොඩක් උන් ඇවිත් හිටියෙ Promate & ClassMate එකට රින්ගන්න.

    Anyway මේ තියෙන්නෙ මේ පාර බස්සපු ටික. අවුරුදු ගානක ඉඳලා රණමග ඔස්සෙ නන්දිකඩාල් ගන්න හිටියෙ, මේ පාරනම් ගත්තා. ජය වේවා. උබලා ගත්ත ඒවත් දාපන් :)


    Caae.png
    Daasa barya hodai...man kiyawanna patan gatta mohan raj madawalage set eka..eka amutuma mano lokayak bro..colombo eka me dawas wala kiyawanne
     
    • Like
    Reactions: Solo Rider