නාට්ටි තිබ්බේ නැද්ද බන්??
මල්ලි SLAS ද?
ඔය DRO පොත SLAS කට්ටිය ගන්නව. ඒකයි ඇහුවේView attachment 184668
මේ ටික තමයි සහෝ...ඕනි එකක් තියෙනවා නම් කියන්න. අපේ උන් ගියොත් line එකක් ගහලා දෙන්නම්
නෑ අයියේ. මොකෝ එහෙම ඇහුවෙ
------ Post added on Sep 19, 2022 at 11:15 PM
අර ස්වර්න් පුස්ත සම්මනෙ පොත් ටික නැද්ද මේ පාර
ආ book fair එකේ පොතුත් තියෙනවද?
ඔය DRO පොත SLAS කට්ටිය ගන්නව. ඒකයි ඇහුවේ
wena natti wikunana un nadda??View attachment 184668
මේ ටික තමයි සහෝ...ඕනි එකක් තියෙනවා නම් කියන්න. අපේ උන් ගියොත් line එකක් ගහලා දෙන්නම්
නෑ අයියේ. මොකෝ එහෙම ඇහුවෙ
------ Post added on Sep 19, 2022 at 11:15 PM
සැබෑ මිනිසෙකුගේ කතාවක් - මට සුපිරි ම ඕක.Russian books valin aulma eka oka thamai..
ඔව් බොරිස් පලෙවෝයිගෙ නියම පොතක්.සැබෑ මිනිසෙකුගේ කතාවක් - මට සුපිරි ම ඕක.
තිබ්බා යකෝ.. මගේ නුලේ විස්තර ඇතිඅර ස්වර්න් පුස්ත සම්මනෙ පොත් ටික නැද්ද මේ පාර

පට්ට ලබ්බ ඔය කුණු ගොඩවල් තමයි ලංකාවේ ඉස්සර තිබ්බ සාහිත්‍ය රටාව නැත්තටම නැති කරලා ඒකාකාරී ගොබ්බ ස්ටයිල් එකක් ගෙනාවේUba ova Russian un ehema inna forum vala kiyanna yanna epa..
Ps- Russian poth pattane bn
Daasa barya hodai...man kiyawanna patan gatta mohan raj madawalage set eka..eka amutuma mano lokayak bro..colombo eka me dawas wala kiyawanneඅද ගියා, හම්මෝ ටහිකෙන සෙනගක් හිටියෙ, එපා වෙලා ආවෙ බන්..මම ගොඩක් ස්ටෝල්ස් වලට ගියෙත් නෑ... පැය දෙකයි හිටියෙ..
හොරොව්පතානේ පලවෙනි ඩී.ආර්.ඕ හොයාගන්න බැරි උන එකයි ඒකෙන් මේකෙන් උනෙගොඩක් උන් ඇවිත් හිටියෙ Promate & ClassMate එකට රින්ගන්න.
Anyway මේ තියෙන්නෙ මේ පාර බස්සපු ටික. අවුරුදු ගානක ඉඳලා රණමග ඔස්සෙ නන්දිකඩාල් ගන්න හිටියෙ, මේ පාරනම් ගත්තා. ජය වේවා. උබලා ගත්ත ඒවත් දාපන්
![]()