Book Fair 2023

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Book fair එකෙන් ගන්න හුද පොත් කොටන් යමු..
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    383092619_288162853973347_5932101363098951868_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ඒ ඔක්කෝටම කලින් ඉන්ද්‍රජිත් ව හම්බ උනොත් කියන්න. :lol:
    ඉන්නව හොල්මන ඉන්දරේගෙ.

    මේ පාර පොත් ගොඩක් ගණන්. සම්පත්ලගෙ WePay එකේ CashBack එකත් එක්කම ප්ලෑන් කරගන්න. ගොඩක් ස්ටෝල් වල නෑ ඒත් තියෙන එව්වගෙන් බලල් ගන්න්න.
    ------ Post added on Sep 30, 2023 at 3:56 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    ඉන්නව හොල්මන ඉන්දරේගෙ.

    මේ පාර පොත් ගොඩක් ගණන්. සම්පත්ලගෙ WePay එකේ CashBack එකත් එක්කම ප්ලෑන් කරගන්න. ගොඩක් ස්ටෝල් වල නෑ ඒත් තියෙන එව්වගෙන් බලල් ගන්න්න.
    ------ Post added on Sep 30, 2023 at 3:56 PM

    කවුද අ‍ැහුවෙ කාගෙන්ද? 🤔
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,453
    1
    15,110
    113
    ඉන්නව හොල්මන ඉන්දරේගෙ.

    මේ පාර පොත් ගොඩක් ගණන්. සම්පත්ලගෙ WePay එකේ CashBack එකත් එක්කම ප්ලෑන් කරගන්න. ගොඩක් ස්ටෝල් වල නෑ ඒත් තියෙන එව්වගෙන් බලල් ගන්න්න.
    ------ Post added on Sep 30, 2023 at 3:56 PM
    තොටත් ඉතින් ඉඳලා ඉඳලා මම නැති දවසෙම එන්ඩ හිතුණනෙ. කිව්වනෙ පකෝ අතට PoP දාලා අද එන් නෑ කියල මම. 🙄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    තොටත් ඉතින් ඉඳලා ඉඳලා මම නැති දවසෙම එන්ඩ හිතුණනෙ. කිව්වනෙ පකෝ අතට PoP දාලා අද එන් නෑ කියල මම. 🙄
    මම ගියේ ඊයේ නෙවෙයි යකෝ. දැන් දවස් තුනක් වෙනවා. එතන ඒකියක්ගෙන් ඇහුව කෝ ඉන්ද්‍රජිත් කියල එකිත් දන්නේ නෑ කිව්ව.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,453
    1
    15,110
    113
    ඊයේ හිටියද?
    මම ගියේ ඊයේ නෙවෙයි යකෝ. දැන් දවස් තුනක් වෙනවා. එතන ඒකියක්ගෙන් ඇහුව කෝ ඉන්ද්‍රජිත් කියල එකිත් දන්නේ නෑ කිව්ව.
    තොපි දෙන්නා හෙට උදේ 11 ට විතර මට කෝල් එකක් දීලා වරෙන්කො රෙද්ද. ඔච්චරම මේ තඩි stall එකක් හොයා ගන්ඩ බැරි අහේම. 🙄 නම්බර් එක තියෙනවනෙ කතා කරපිය. 0777984078
     
    • Haha
    Reactions: kasun090354t