Book keeping / Audit / Tax ගැන දන්නා අය එන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මචන්ලා මට මෙන්න මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන් කෙනක් මට මෙහෙම දෙයක් වෙලා නැහැ මම ඉස්සරහා ගැන හිතලා අහන දෙයක් මේ.

    අපි කවුරු හරි Chartered accountant කෙනක් ට දෙනවා කොම්පැනි එක Book keeping / Audit / Tax වැඩ කරන්න. උදාහරණයකට අපි හිතමු Tax return දෙන්න තියෙනවා කියලා අවසාන මොහොතේ Chartered accountant ට ඒවා දෙන බැරි වුනා කියලා ලෙඩක් හැදිලා හෝ වෙනත් වැඩක් යෙදිලා හෝ හිතාමත මග හැරියා කියලා. Tax return ම නමේ වෙනත් අවශ්‍ය වෙලාවදී ඔය වගේ දෙයක් වුනොත් මොකද කරන්නේ ?

    දැන් උබලා කියයි වෙන කෙනක් ට දෙන්න පුලුවන් නේ කියලා
    එහෙම නමේ මම අහන්නේ එක දිනයක් තියෙනවා ඒ දිනයට වැඩේ කරගන්න බැරි වුනොත් අරවගේ දෙයක් වෙලා හෝ වෙන කෙනක් ට දුන්නත් එයාට කාලය මදි වුනොත් මොකද වෙන්නේ මගේ වැරැද්දක් නැතුව මම දඩ ගෙවන්න ඕනේ ද ? මම දඩ නොගෙවා බේරෙන්නේ කොහොමද ? මගේ වැරදකින් නමේ නේ එක වෙන්නේ.

    මට ප්‍රශ්නයක් වෙලා නැහැ මට නිකමට හිතනකොට හිතිච දෙයක් අවධානමක් ගන්න බැනේ මේකට මොනවා හරි කරලා තියන්න දෙයක් තියෙනවද එහෙම නොවෙන්න ?