Book Translating Help

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    සිංහල භාෂාවෙන් තියන පොතක් English වලට පරිවර්තනය කරගන්න ඕන වෙලා තියනවා. යාලුවනේ මේක කරගන්නේ කොහොමද ? අර උසාවි ළඟ ඉන්න පරිවර්තකයන්ට කියලා කරගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් වෘත්තීය පරිවර්තකයෙක් හොයා ගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Sunil dinawamu

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    නීතිමය සම්බන්ධ ලියැවිල්ලක් නම් කලින් කියපු විදියෙ උසාවියක් ලඟ වගේ ඉන්න කෙනෙක් හරහා පරිවර්ථනය කරගන්න. නැතිනම් ගොඩක් freelance විදියට කරන අය දැකල තියෙනව. ඒ කෙනෙක්ගෙන් කරගන්න එක ලාබයි.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    නීතිමය සම්බන්ධ ලියැවිල්ලක් නම් කලින් කියපු විදියෙ උසාවියක් ලඟ වගේ ඉන්න කෙනෙක් හරහා පරිවර්ථනය කරගන්න. නැතිනම් ගොඩක් freelance විදියට කරන අය දැකල තියෙනව. ඒ කෙනෙක්ගෙන් කරගන්න එක ලාබයි.

    නිතිය සම්බන්ධ දෙයක් නෙමෙයි. Freelance කරන අය කොහොමද සොයාගන්නේ ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සිංහල භාෂාවෙන් තියන පොතක් English වලට පරිවර්තනය කරගන්න ඕන වෙලා තියනවා. යාලුවනේ මේක කරගන්නේ කොහොමද ? අර උසාවි ළඟ ඉන්න පරිවර්තකයන්ට කියලා කරගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් වෘත්තීය පරිවර්තකයෙක් හොයා ගන්නේ කොහොමද ?
    mama karala dennam.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Kandy walin nam rakiyawa widihata pariwarthanaya karana kenek Hoyala dennam Nattham danna English teacher kenek innawa Onii nam gewanawa nam Wade karala denna Puluwan legale ekak newe nam