Booking.com help center

PK22

Active member
  • Dec 26, 2021
    125
    60
    28
    මම home stay එකක් කරනවා නුවරඑළියේ. කලිං booking.com එකේ දාලා තිබ්බේ සහ ඒකෙන් හොඳ customer base එකක් තිබ්බා. corona නිසා වහලා දැන් ආයේ පටං ගන්න යන්නේ. outstanding payment වගයක් තිබිලා booking account එක closed කරලා. ඒවත් pay කරලා උන්ට messageuth දාලා තියෙන්නේ. තාම account එක live ගිහිං නෑ. immediate response එකක් ගන්න contact no එකක් එහෙම තියෙනවද? google කරාටවත් හොයාගන්න බැරි උනා number එකක්.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,674
    4,703
    113
    world trade center eke office eka thiyanawa.. ekata giya nam hari..unge helpline eka conect wenne singappore da koheda... english amaru nam hondama dey office ekata yana eka..
     
    • Like
    Reactions: PK22

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    60
    28