ගොඩක් උන් මේක පටලගෙන
Scenario 1: Gota resigns , Ranil stays
පර්ලිමෙන්තු වෙන් ජනාධිපති තෝරනකම් වැඩ බලන ජනාධිපති රනිල්. උපරිම සති 2.
Scenario 2 : Gota resigns , Ranil resigns
පර්ලිමෙන්තු වෙන් ජනාධිපති තෝරනකම් වැඩ බලන ජනාධිපති යාපා. උපරිම සති 2.
Scenario 3: Gota stays , Ranil stays
කතානායක ට හා අග විනිසුරු ට කතා වෙලා 37.2 ක්රියාත්මක කරන්න පුලුවන්. වැඩ බලන ජනාධිපති රනිල්. උපරිමයක් හෝ පර්ලිමෙන්තු වෙන් ජනාධිපති තේරිමක් සදහන් නෑ. හැබැයි මාස 3ක් පර්ලිමෙන්තු අවේ නැත්නම්, ගෝටට දෝශාබියොගොයක් ගෙනත් ඉවත් කරලා උඩ scenarios වලට එන්න පුළුවන් .
Scenario 4 : Gota stays, Ranil Resigns
Same as scenario 3, except for යාපා will act as president

Last edited: